Monday, July 07, 2025
Follow Us
ෆවුසිගේ මන්ත්‍රීධූරය ශ්‍රීලනිප ප්‍රබලයෙකුට

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එම් එච් ෆවුසි මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කර එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල යකුට ලබාදීමට තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ෆවුසි මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වූ සැනින් මෙම හිටපු ප්‍රබල දේශපාලනඥයා පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙනු ඇතැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

(Lanka Leads)