Tuesday, July 08, 2025
Follow Us
රනිල් ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වීමට තීරණය කරයි. අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විශ්වසනීය ආරංචිමාර්ග වාර්තා කරයි.

ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද පස්වරුවේ ආණ්ඩුවෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

(LNW)