Saturday, August 29, 2026
Follow Us
Political

Lack of planning and poor foreign policy by the Government has weakened the national vaccination drive against COVID-19, Chief Opposition Whip Lakshman Kiriella charged yesterday.

Political

මාධ්‍ය හමුවක් කැඳවමින් තමන් සම්බන්ධයෙන් අසත්‍ය සහ දේශ සහගත ප්‍රකාශයක් සිදු කළ බද්දේගම නයාපාමුල පදිංචි ආනන්ද ලැනරෝල් නැමැත්තාගෙන් රුපියල් බිලියනයක් ගෙවන ලෙස ඉල්ලා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් එන්තර වාසි යවා තිබෙනවා.

Political

The United National Party (UNP) yesterday called on the Government to provide a Rs. 25,000 high-risk allowance and a Rs. 5 million life insurance for frontline State sector employees engaged in COVID-19 related duties.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප, කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා රජය පිහිටුවා ඇති අරමුදලට බැර කරන්නැයි යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

Political

කොවිඩ් මර්දනය සඳහා එන්නත්කරණ වැඩසටහනකට සූදානම් නොවී විවිධ පැණි වර්ග ප්‍රවර්ධනය කිරීම, ගංගාවලට කළගෙඩි දැමීම වැනි මිත්‍යාවන් පසුපස දිවීම යනාදී ආණ්ඩුවේ වැරදි ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල කොවිඩ් තුන්වැනි රැල්ල හමුවේ රටේ ජනතාවට අත්විඳින්නට සිදුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

Political

යුධ සමයේ මෙන් රුපියල් 25,000 ක හෝ අවදානම් දීමනාවක් සෞඛ්‍ය සේවයේ සහ කෝවිඩ් මර්දන ව්‍යාපාරයේ ඉදිරිපෙළ සියලු රාජ්‍ය නිලධාරින්ට වහාම ගෙවීමට කටයුතු කරන ලෙසට තමන් රජයට යෝජනා කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

Political

All the COVID-19 variants, except for the Brazilian variant had entered Sri Lanka due to the failure in the Government's COVID prevention mechanism and arbitrary actions of the government not heeding to advice of the doctors and specialists on prevention of the pandemic, the Janatha Vimukthi Peramuna (JVP) charged today.

Political

අද වනවිට කොවිඩ් වසංගතය හමුවේ දරුණු විනාශයකට මුහුණ පා සිටින බ්‍රසීලයේත් ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලනයේත් යම් යම් සමානකම් දක්නට ලැබෙන බවත් පාස්කු ප්‍රහාරය හමුවේ පාලකයාගේ වගකීම් විරහිතබව හා සමානම තත්වයක් කොවිඩ් වසංගතය හමුවේ ද මෙරටින් දක්නට ලැබෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

Political

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම විදේශ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Political

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ දේශපාලන පක්ෂය වන ජාතික නිදහස් පෙරමුණේ හිටපු මහලේකම් ප්‍රියන්ජිත් විතාරණ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ කළ අනාවරණයක් පහතින් දැක්වේ.

Political

ශ්‍රී ලංකාවට නොමිලේ ලැබුණු චීන සයිනොෆාම් එන්නත ජනතාවට ලබාදීමට ඉඩනොදී එහි අඩුපාඩු විවේචනය කරමින් මාසයක් පමණ තිස්සේ කාලය නාස්ති කළ අය මේ වනවිට සිදුව ඇති කොවිඩ් මරණවල වගකීම බාරගත යුතු බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසයි.

Political

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් හුදෙකලා කර තිබෙන ප්‍රදේශවල ජනතාවට මූල්‍යාධාර ලබා දීම කඩිනම් කිරීම ගැන අගමැතිවරයා ආණ්ඩු පක්ෂ නායකයින් සමඟ සාකච්ජා කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේය.

Political

රටම ලොක්ඩවුන් කරන්නැයි විපක්ෂය දිගින් දිගටම ඉල්ලා සිටියත් එයින් සාමාන්‍ය ජනතාවට සිදුවන පීඩාව සලකා ආණ්ඩුව එම තීරණයට නොගිය බවත් යන්තම් දින තුනක කාලයකට පමණක් රට වසාදැමීම තුළ කොතරම් පීඩනයක් ඇතිවන්නේද යන්න දැන් ජනතාවටම ප්‍රායෝගිකව අත්දකින්නට සිදුව ඇති බවත් වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

Political

Former Prime Minister Ranil Wickremesinghe yesterday urged the government to give priority to save lives from COVID-19 and from the new disease Black Fungus which is also spreading in India currently.

Political

As it is being proven that a heartless person who lacks empathy and feelings cannot rule a country, it is high time that President Gotabaya Rajapaksa should step down from the palanquin and listen to others, JVP leader Anura Dissanayake says.

Political

සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිළධාරීන් කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්, දේශපාලනඥයන් ලබාදිය යුතු හොඳම සහයෝගය වන්නේ විවේචන, චෝදනා කිරීමෙන් වැළකී ඔවුන්ට නිදහසේ සිය කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබාදීම බවත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

Political

The Colombo Port City Economic Commission Bill will be taken up for debate in Parliament next week.

Political

The main Samagi Jana Balawegaya yesterday demanded that the Government should be more transparent regarding vaccine supply and the capacity to cope with a large number of COVID-19 infected patients.