පසුගිය (20) වනදා පැවති වරාය නගර පනත් කෙටුම්පත තෙවනවර කියවීමට පක්ෂව ලැබූ ඡන්ද සංඛ්‍යාව 149කි. අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසා සිටියේ ඡන්ද සංඛ්‍යා 149ක් නොව 151 විය යුතු බවයි.
ඡන්දය ගණන් කිරීමේ දී අමාත්‍ය අලි සබ්රි මහතාගේ සහ ජයරත්න හේරත් මන්ත්‍රීවරයාගේ ඡන්දය ගණන් ගෙන නොමැති බව අමාත්‍ය ජී එල් පීරිස් මහතා පවසා සිටියේය.
(Lanka Leads)