Amids claims of some Sri Lanka Freedom Party (SLPP) politicians of a possible aligning with the Janatha Vimukthi Peramuna (JVP) in a future election, the JVP today dismissed any such possibility claiming that they were not ready to align with the two main parties or anyone who had been part of them.
සියලු වාමාංශික බලවේග එකතු වී ශක්තිමත් බලවේගයක් ලෙස කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
කොළඹ විශ්වවිද්‍යාල උපාධි ප්‍රදානෝත්සවයේදී සිසුන් සිදුකළ විරෝධය ඉතා නිවැරදි බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුවක් ගන්නා වැරදි තීන්දු තීරණවලට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විරෝධය පළකිරීමේ අයිතිය ජනතාව සතු බවත් එදා තරුණ තරුණියන් භාවිතා කළ එම අයිතිය බවත් ඇය පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකාවේ මීළඟ රාජ්‍ය නායකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව දැනටමත් ලෝකයේ ප්‍රධාන රාජ්‍යයන් පිළිගෙන ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි.
වියත්මග වැනි සංවිධාන වලින් ආණ්ඩුවට එක්ව විවිධ තනතුරුවලට පැමිණි ඇතැම් පුද්ගලයින් රටේ විනාශයට උදව් කරමින් සිටින්නේදැයි සැකයක් මතුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.
අවස්ථාවක් උදා වුවහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනිවාර්යයෙන්ම බැසිල් රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයට පත්කෙරෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
පවතින තත්ත්වය මත තවදුරටත් රට ඉදිරියට ගියහොත් විශාල සාගතයක්, ආර්ථික කඩා වැටීමක් සිදුවන අතර ලෝකයද ශ්‍රී ලංකාව බංකොලොත් බවට හංවඩු ගහන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.
තමන් කිසිදු අවස්ථාවක වෛද්‍යවරුන්ගේ මාරුවීම් හෝ උසස්වීම් සම්බන්ධයෙන් කිසිදු දේශපාලන මැදිහත්වීමක් කර නොමැති බවත් තමන් එසේ කළායැයි කවුරුන් හෝ ඔප්පු කරන්නේ නම් ඕනෑම මොහොතක අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමටත් තමන් සූදානම් බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ජනතාව දැනටමත් ආණ්ඩුව කෙරෙහි සැලකිය යුතු ලෙස අප්‍රසාදයට පත්ව සිටින බවත් විහිළුකාරයින් කැබිනට් මණ්ඩලයට පත් කරගෙන රටක් ගොඩනැඟීමට නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
පසුගිය ආණ්ඩුව සමයේ තෙල් මිල පාලනය සඳහා මංගල සමරවීර අමාත්‍යවරයා විසින් ගෙන ආ මිල සූත්‍රය පැවතියේ නම් අද දවස වන විට ඉන්ධන මිල සම්බන්ධයෙන් මතුව තිබෙන ප්‍රශ්න සහගත තත්ත්වය ඇති නොවන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
භාණ්ඩ මිල දැනටත් ඉහළ මට්ටමක පවතින අතර ඉදිරියේදී තවත් ඉහළ යනු ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
The Janatha Vimukthi Peramuna (JVP) said yesterday that fuel prices have been increased at a time when the fuel prices in the world market was on the decline for the last two weeks and that it was an unfair move.
රට ගොඩනැගීම සඳහා ජනතා විමුකිත් පෙරමුණ ඇතුළු විපක්ෂයේ සියලු බලවේග සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව සමගි ජනබලවේගය පවසනවා.
හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් ගොනු කරන ලද නඩුවකට අදාළව හිටපු අමාත්‍ය රවී කරුණානායක, ඔහුගේ බිරිඳ වන මෙලා කරුණානායක සහ ඔවුන්ගේ දියණිය වන ඔනෙලා කරුණානායක යන අය ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ අද (22) නියම කර තිබේ.
The Janatha Vimukthi Peramuna (JVP) said yesterday that fuel prices have been increased at a time when the fuel prices in the world market was on the decline for the last two weeks and that it was an unfair move.
The year 2022 will be an year when the government is going to be toppled, Samagi Jana Balawegaya ( SJB) said yesterday.
ඛනිජ තෙල් මිල යළිත් ඉහළ දැමීමට සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස අතිශය කණගාටුවට පත්වන බව පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා පවසනවා. කෙසේ නමුත් මිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
Rumors are rife that another cabinet reshuffle by President Gotabaya Rajapaksa is on the cards, this will most likely happen upon the return to the country of Finance Minister Basil Rajapaksa, the Daily Mirror learns.
Page 213 of 551