Monday, April 29, 2024
Follow Us
තමන්ට එරෙහිව විනය පරීක්ෂණයට සුදානම් - හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්

තමන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා මන්ත්‍රීධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උත්සහ කළහොත් ඊට මුහුණදීමට සූදානම් බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

(Neth)