Submitting a report regarding the health condition of former Megapolis and Western Province Development Minister Patali Champika Ranawaka, the Colombo Chief Judicial Medical Officer has opined that former Minister does not have a life threatening disease and he is fit to attend courts.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් මීට වඩා බුද්ධිමත්ව සහ වගකීමකින් යුතුව හැසිරිය යුතු බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
UNP Leader and MP Ranil Wickremesinghe yesterday proposed a Code of Conduct for Members of House to ensure decorum within Parliament.
Claiming that the government is using the Covid-19 pandemic to cover up its failures, the National People's Power (NPP) said today that the people are not prepared to believe such lame excuses any more.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට සහ විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට තිබුණේ වත්මන් ඉන්ධන අර්බුදය හේතුවෙන් උද්ගතව ඇති ප්‍රශ්නය මාධ්‍ය ඉදිරියෙහි නොව පෞද්ගලිකව කතාබහ කර විසඳාගැනීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
Thousands of peope are visiting the Colombo Port City daily whereas the oppostion claimed earlier that a visa would have to be obtained to visit the Port City which they called a "Chinese Colony", Ports and Shipping Minister Rohitha Abeygunawardane said yesterday.
ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද පැවැත්වෙන බව වාර්තා වේ. ඒ ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.
කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා මේ වනවිට රටේ වෙළඳ ඇමතිවරයාගේ රාජකාරි කරමින් සිටින බැවින් වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
Giving assurance that the Janatha Vimukthi Peramuna (JVP) and its Trade Unions would not remain silent over selling state assets, JVP Leader Anura Kumara Dissanayake said yesterday they would come forward to revert the agreements which had been signed to hand over the Trincomalee Oil Tank Farm to India and transferring of shares of the Kerawalapitiya LNG Plant to a US Company.
තමන්ගේ ආණ්ඩුවක් යටතේ කැබිනට් මණ්ඩලය 25කට සීමා කරන බවත් ඒ ඒ විෂයන් සඳහා තමන් සතු දක්ෂතමයින්ගේ කණ්ඩායමක් ගොඩනඟන බවත් ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුව මාර්තු මස 15 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද නියම කළා.
Speaker Mahinda Yapa Abeywardene today urged all MPs to support rebuild Parliament's lost image and come for a dialogue on the same.
New law aimed at simplifying existing tax structure
Creates new composite tax payable on specified goods and services
New unit under Deputy Secretary to the Treasury to administer and collect Special GST
Debate on Bill likely in February
2018 වසරේ කුමන්ත්‍රණ ආණ්ඩු අවස්ථාවේදී පාර්ලිමේන්තුව තුළ සිදු වූ පහරදීම්, නොසන්සුන් තත්වයන් සම්බන්ධයෙන් නිවැරදි විමර්ශනයක් සිදු කිරීමට අවස්ථාව නොලැබුණු බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. එම විමර්ශන නතර කිරීමට සිදුවූයේ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බලපෑම් මත බවද ජයසූරිය මහතා පෙන්වා දෙනවා.
UNP MP Ranil Wickre-mesinghe said yesterday that the Finance Minister should inform the House by February if he plans to reach out to the International Monetary Fund (IMF) or place before the House an alternative plan to address the prevailing economic crisis in the country.
Page 208 of 555