Thursday, January 01, 2026
Follow Us
නව ව්‍යවස්ථා කෙටුම්පත ළගදීම ජනපතිට

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට අදාළ සැලැස්ම පෙබරවාරි මාසය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත භාරදෙන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.

ඊයේ රාත්‍රි ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ එම කෙටුම්පත සකස් කිරීමට පත් කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව තවත් දින කිහිපයකින් ඊට අදාළ කටයුතු අවසන් කරනු ඇති බවයි.

(Neth)