Friday, September 04, 2026
Follow Us
Lanka Metro Transit මෙහෙයුම් සඳහා Metro Lake Depot විවෘත වෙයි
Lanka Metro Transit මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට පෙර ඉදිකර අවසන් කළ යුතු Metro Depot අංගණ අතරින් තලංගම “Metro Lake” Depot අංගණය ඉදිකර අවසන් කර විවෘති කිරීම අද (04) සිදු කෙරිණි.