Sunday, September 06, 2026
Follow Us
රුසියානු Azur Air යළි ශ්‍රී ලංකාවට - Russian Travel Digest
Aviation Voice 24: වසරක විරාමයකින් පසු 2026 නොවැම්බර් 2 වැනිදා සිට රුසියාවේ විශාලතම කුලී ගුවන්සමාගමක් වන Azur Air, 2026/2027 ශීත ඍතුව වෙනුවෙන් ශ්රී ලංකාව වෙත සෘජු ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට සූදානම් වන බව Russian Travel Digest වෙබ් අඩවිය වාර්තා කර තිබේ.