Thursday, January 01, 2026
Follow Us
තවත් රාජ්‍ය ඇමතිවරයෙකුට කොවිඩ්

පාර්ලිමේන්තු කොවිඩ් පොකුරක්?


ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරනවා.
සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මියටද කොවිඩ් 19 ආසාදිත බවට 24 පස්වරුවේ සෞඛ්‍ය අංශ තහවුරු කළා.

(Aruna)