Saturday, August 15, 2026
Follow Us
Political

පාර්ලිමේන්තු පොකුර ඉහළට

Political

පාර්ලිමේන්තු කොවිඩ් පොකුරක්?

Political

ප්‍රශ්න කන්දකට සිරවී ඕජස් ගලන තුවාලයක් බවට පත්ව ඇති රට සුවපත් කිරීම උදෙසා සම්ප්‍රදායක වැඩපිළිවෙළක් කිසිසේත් සරිලන්නේ නැතැයි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

Samagi Jana Balawegaya (SJB), the main opposition, says it sticks to its position that the government should strike a deal with the International Monetary Fund (IMF) or a similar body and reschedule its debt payment.

Political

පැරණි සාම්ප්‍රදායික ගමනේම නිරත වන්නේ නම් සමගි ජන බලවේගයටද පැවැත්මක් නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා. රටේ බලය ලබා ගත්තද අලුත් ගමනක් නොමැති නම් බලය පවත්වාගෙන යාමට නොහැකි බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

Political

වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර තම හිතවතෙකුට ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපි යොමුකර ඇති බව වාර්තා වේ.

Political

වර්තමාන ආණ්ඩුව අද මුළු රටම අඳුරේ හෙළා ඇති බවත්, ඉතිරි කර ඇත්තේ අපේක්ෂා භංගවූ රටක් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න හට කොවිඩ් වෛරසය ආසදානය වි ඇති බව වාර්තා වනවා.

Political

තමන් ලිට්‍රෝ සමාගමේ සභාපති ධුරයෙහි කටයුතු කළ පැයක කාලය තුළ රටේ ගෑස් ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳීමට හැකිවුණු බව මිල්කෝ සමාගමේ නව සභාපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පවසයි.

Political

2023 වසරේදී මහමැතිවරණයක් සඳහා සූදානම් වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම පක්ෂයට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

Political

මීට සුළු මොහොතකට පෙර සිදුවූ දේ

Political

හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

Political

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාළ මහත්මිය 43 වැනි සේනාංකය සමග එකතු වීමේ සූදානමක් පිළිබඳ රාවයක් පැතිර යමින් පවතී.

Political

වර්තමානයේදී රටේ ජනතාව මුහුණ දී සිටින සියලු අර්බුදවලට හේතුව ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ජනතාව මුහුණ දී සිටින අර්බුද විසඳනවා වෙනුවට එම අර්බුද තව තවත් තීව්‍ර කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

Political

”අනුර සමඟ නිදියමු හීනෙන් ජනපති වෙමු” ලෙස දැන් අලුත් සංකල්පයක් ඇති වී තිබෙන අතර මේ වන විට අනුර දිසානායක සහෝදරයා 25ක කැබිනට්ටුවක් සහ 25ක නියෝජ්‍ය ඇමති මණ්ඩලයක් සකස් කර තිබෙන අතර එහි කාන්තා කටයුතු ඇමති ගැන තමන් දැන ගැනීමට කැමැත්තෙන් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි මහතා පැවසුවේය.

Political

යහපාලන රජය සමයේ නීතිය හා සාමය කැබිනට් අමාත්‍ය ධුරය හිස් වූ අවස්ථාවක එම අමාත්‍ය ධුරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දෙන්නැයි ඉල්ලීම් ගණනාවක් ලැබී තිබිණි. සරත් ෆොන්සේකා මහතාද එම දිනවලදී ප්‍රකාශ කළේ නීතිය හා සාමය අමාත්‍ය ධුරය බාර ගැනීමට සූදානම් බවයි. කෙසේ නමුත් ඔහුට එම අමාත්‍ය ධුරය නොැලබිණි.

Political

වසර ගණනක් ඉදිරියට රට පාලනය කරන්නේ කෙසේද යන්න නොව අවම වශයෙන් ඉදිරි මාස තුන තුළ රටේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ කෙසේදැයි හැකි නම් පෙන්වා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රජයට පවසයි.

Political

මැතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීම කොවිඩ් වසංගතය හේතුවෙන් කළ නොහැකි වූ බැවින් ජනාධිපතිවරයාගේ සහ වත්මන් ආණ්ඩුවේ ධුර කාලය දීර්ඝ කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පවසනවා. මේ නිසා ජනාධිපතිවරයාට තවත් වසර දෙකක් ලබාදිය යුතු බවත් වත්මන් පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කළයුතු බවත් මන්ත්‍රීවරිය සඳහන් කරනවා.