Tuesday, July 08, 2025
Follow Us
කුමාර වෙල්ගමටත් කොරෝනා !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

(28) දින සිදුකළ පරීක්ෂණයකින් ඒ බව තහවුරු වී ඇත.

ඒ අනුව ඒ මහතා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව සඳහන්.

(LNW)