Thursday, January 01, 2026
Follow Us
ජයන්ත සමරවීරට කොවිඩ්

පාර්ලිමේන්තු පොකුර ඉහළට


කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමති ජයන්ත සමරවීරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින්, ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයේ ඔහු කටයුතු කරයි

(Aruna)