ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනමම සන්ධානගත වීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනටමත් තීරණයක් ගෙන ඇති බව එම පක්ෂයේ ජ්‍යෙශ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේය.
පාර්ලිමේන්තුවේ නව සැසි වාරයට ඊයේ එක් වූ පස් දෙනෙකු කොරා්නා ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබෙනවා.
බොරැල්ල, සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානය තුළ අත්බෝම්බයක් තිබී හමුවීමේ සිද්ධියට අදාළ විමර්ශන පිළිබඳව සැකසහිත බවට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් කළ ප්‍රකාශය නිසා කාදිනල් තනතුර පිළිබඳ තිබුණු ගෞරවයටත් හානියක් සිදුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.
A large number of SJB MPs were missing when President Gotabaya Rajapaksa addressed Parliament yesterday.
ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද (18) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ඇමතිවරුන් කොතරම් නැතැයි කීවත් ඉදිරියේදී ආහාර හිඟයක් අනිවාර්යයෙන්ම ඇතිවෙන හෙයින් හැකි ආකාරයෙන් ආහාර ද්‍රව්‍ය රැස්කර තබාගන්නැයි තමන් සියලුම දෙනාට ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
ආණ්ඩුවෙන් ඉවත් වීමේ කිසිදු සූදානමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නොමැති බව ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උපසභාපති, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.
Maithripala has already hinted he will form his own alliance
Sources say that several ministries are going to change heads
Some SLFP MPs have also been critical of certain government policies
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ආණ්ඩුවෙන් ඉවත් විම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් පක්ෂයේ නියෝජිතයින් අතර පවත්වා ඇතැයි වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් ඉදිරියේ පාර්ලිමේන්තුවේදී දැනුම් දීමට තීරණය කළ බවයි පක්ෂයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.
අන්තවාදීන්ට, ජාතිවාදීන්ට හා ආගම්වාදීන්ට නොබියව මුහුණ දෙන බවත් මේ රටෙන් ජාතිභේදය, වර්ගවාදය, අන්තවාදය සහමුලින්ම අතුගා දැමිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන බවත් මෙම තත්වය පාලනය කර ගැනීමට වත්මන් ආණ්ඩුව අසමත් වී ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අර්බුද රැසකට හේතුව රුපියල අවප්‍රමාණය වීම හා ඩොලර් නොමැති වීම බව පෙන්වා දෙන ඇමතිවරයා සඳහන් කරන්නේ කුමන කතා කීවද ආණ්ඩුව මෙම අර්බුදය සමනය කර ගැනීමට අසමත් බවයි.
නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය හෙට (18) පෙරවරුවේ ආරම්භවීමට නියමිතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව සැසිවාරය ආරම්භ වන අතර ඉන් අනතුරුව පෙරවරු 10 ට පමණ ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ඇත.
රටේ ප්‍රශ්න ඇතත් ජනතාව කොළඹ වරාය නගරය බලා විනෝද වීමට සහ ඇඳුම් මිලදී ගැනීමටත් පෝලිම්වල සිටින බවත් මාධ්‍ය විසින් පෙන්වන්නේ ගෑස් පෝලිම් පමණක් බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
Page 209 of 555