Friday, January 02, 2026
Follow Us
රන්ජන් රාමනායක ගැන ගත් තීරණය

මීට සුළු මොහොතකට පෙර සිදුවූ දේ


රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කිරීමේ දෙවන නඩුව මාර්තු 09 වැනිදා නැවත කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

මීට සුළු මොහොතකට පෙර, අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට අදාළ නඩුව සඳහා අද (24) දින රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට රැගෙන එනු ලැබුවා.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදියි.

(Aruna)