Thursday, January 01, 2026
Follow Us
අර්බුදවලින් ගොඩඑන්න හවුල්කාර පක්‍ෂවලින් ආණ්ඩුවට යෝජනාවලියක්

රට මුහුණදී ඇති අර්බුදවලින් ගොඩගැනීම සදහා අවශ්‍ය යෝජනාවලියක් සකස් කර කඩිනමින් රජය වෙත ලබාදෙන බව ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ පවසනවා.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ රට හමුවේ පවතින ගැටලුවලට කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් විසදුම් ලබාදිය හැකි ආකාරයට එම යෝජනාවලිය සකස් කරන බවයි.

(Neth)