ආණ්ඩුවෙන් ඉවත් වීමේ කිසිදු සූදානමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නොමැති බව ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උපසභාපති, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.
Maithripala has already hinted he will form his own alliance
Sources say that several ministries are going to change heads
Some SLFP MPs have also been critical of certain government policies
නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සලකන්නේ මේ ආකාරයෙන් නම් ඔහුගේ අනාගත දේශපාලන ඉලක්ක සම්බන්ධයෙන් එය අනතුරුදායක විය හැකි බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
අන්තවාදීන්ට, ජාතිවාදීන්ට හා ආගම්වාදීන්ට නොබියව මුහුණ දෙන බවත් මේ රටෙන් ජාතිභේදය, වර්ගවාදය, අන්තවාදය සහමුලින්ම අතුගා දැමිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
පසුගිය මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 දෙනා පත් වුණේ මහාමේරු පර්වතය බිඳගෙන නෙලුම් මල් 13ක් පිපුණ ආකාරයෙන් බව ශ්‍රීලනිප සභාපති,හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.
නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය හෙට (18) පෙරවරුවේ ආරම්භවීමට නියමිතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව සැසිවාරය ආරම්භ වන අතර ඉන් අනතුරුව පෙරවරු 10 ට පමණ ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ඇත.
රටේ ප්‍රශ්න ඇතත් ජනතාව කොළඹ වරාය නගරය බලා විනෝද වීමට සහ ඇඳුම් මිලදී ගැනීමටත් පෝලිම්වල සිටින බවත් මාධ්‍ය විසින් පෙන්වන්නේ ගෑස් පෝලිම් පමණක් බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
දේශපාලන බල හුවමාරුව වෙනුවෙන් ඉතාම විනාශකාරී මුඛයකට ඇදගෙන ගොස් ඇති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනමම සන්ධානගත වීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනටමත් තීරණයක් ගෙන ඇති බව එම පක්ෂයේ ජ්‍යෙශ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේය.
දෙමළ ජනතාවගේ ගැටලුවලට දේශපාලන විසදුමක් ලබා ගැනීම සඳහා ඉන්දීය රජයේ සහය ලබා ගැනීමට දෙමළ ජාතික සන්ධානය ඇතුලු පක්ෂ කිහිපයක් තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ආණ්ඩුවේ ඇතැමුන් සමග අළුයට තිබූ ගිනි දැන් දැන් උඩට විත් එළිපිටම පත්තු වෙමින් තිබේ. ශ්‍රීලනිප නායක මෛත්‍රිපාල සිරිසේන මෙන්ම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රිවරු ආණ්ඩුවේ කටයුතු දැඩිව විවේචනය කරමින් සිටිති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවෙන් යන කතාවක් ද කියැවිණි. මේ ගැන පක්ෂ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සමග කළ සාකච්ඡාවකි
වසර දෙකකට පෙර අවස්ථා දෙකකදී ජනතා තීන්දුව අභියස තමන් පසු බෑමට ලක්වු බවත් එහි ප්‍රතිඵලය අවසනාවන්ත ලෙස අද බුක්ති විදීමට සිදුව ඇත්තේ අහිංසක ජනතාවට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ණය වාරික නිසි පරිදි ගෙවන බවට රජය ප්‍රකාශ කළද මෑත කාලීනව ගෙවීමට ඇති ණය ගෙවා දැමීමෙන් රට තව දුරටත් ආර්ථික අර්බුදයකට ලක් වන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයෙ ඊයේ විවෘත කළ මීරිගම-කුරුණෑගල කොටස වත්මන් ආණ්ඩුව අභිමානයෙන් විවෘත කළද එහි ඉදිකිරීම් කටයුතු වැඩි ප්‍රමාණයක් සිදු කළේ යහපාලන ආණ්ඩුව මගින් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. දින 52 කුමන්ත්‍රණය සිදුවන විටත් බොහෝ වැඩ අවසන් කර තිබූ බවයි කිරිඇල්ල මහතා සඳහන් කරන්නේ.
Sri Lanka should prevent the repetition of war crime allegations by meeting out justice to the affected people, Leader of Opposition Sajith Premadasa said.
Page 205 of 551