Saturday, May 30, 2026
Follow Us
අරුන්දික ඉල්ලා අස්වීමට තීරණය කරයි

නිසි පරීක්ෂණයක් සිදු වන තුරුගත් තීරණය


රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදුන් සිද්ධියට අදාළව නිසි පරීක්ෂණයක් සිදු වන තුරු තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසනවා.

(Aruna)