Thursday, January 01, 2026
Follow Us
සමගි ජනබලවේගය නිදහස් සැමරුම වර්ජනය කරයි

සමගි ජන බලවේගය අද පැවති 74 වන ජාතික නිදහස් සැමරුම් උළෙල වර්ජනය කළා.

එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ආර්ථික පීඩනය හමුවේ මේ වන විට රටතුළ සැබෑ නිදහසක් නොමැතිවීම හේතුවෙන් නිදහස් සැමරුම වර්ජනය කළ බවයි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ද 74 වන ජාතික නිදහස් සැමරුම් උළෙලට සහභාගිවූයේ නැහැ.

(Neth)