අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (24) දිනයේදී අරලියගහ මන්දිරයේ මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලයට අපූරු කතාවක් කියා ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
Deputy Speaker Ranjith Siyambalapitiya said the Sri Lanka Freedom Party (SLFP) did not propose an All Party Conference (APC) to strengthen the alliance with the government, Deputy Speaker Ranjith Siyambalapitiya said.
අද (23) පෙරවරුවේ පැවති සර්ව පාක්ෂික සමුළුවේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් විමසීමක් කර සිටියේය.
මින් ඉදිරියට පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට පක්ෂ එකොළහේ එකමුතුව තීරණය කර තිබෙනවා. එම එකමුතුව සකස්කළ “රට හරි මගට” ජාතික වැඩපිළිවෙළ මල්වතු, අස්ගිරි මහ නා හිමිවරුන් වෙත ඊයේ පිළිගන්වනු ලැබුවා.
මෑතකදී පැවති අවමංගල්‍ය උත්සවයකදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජපක්ෂ පවුලේ සමීපතමයකු ලෙස කලක් තිස්සේ සිටි දෙහිවල – ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතා මුණගැසී තිබේ.
අද (23) උදෑසන ආරම්භ වුණු සර්ව පාක්ෂික සමුළුවේදී පසුගිය යහපාලන රජය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සිදුකළ ප්‍රකාශයකට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැඩි පිළිතුරක් ලබාදුන්නේය.
එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන සත්‍යග්‍රහයක් කොළඹ හයිට් පිටියේදී අද පස්වරුවේ පැවැත්වෙනවා. එම පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසුවේ රට ගොඩනැගීමේ දැක්ම යන තේමාව ඔස්සේ එම සත්‍යග්‍රහය පැවැත්වෙන බවයි.
තමා තවමත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු බවත්, ආණ්ඩුවෙන් ඉවත්වීමට මේ දක්වා තීරණය කර නොමැති බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
SLPP MP Wijedasa Rajapaksha has handed over the 21st Amendment to the constitution under which he proposed the transformation of executive powers of President Gotabaya Rajapaksa to the cabinet and to elect a new President by Parliament forthwith.
එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 73 වැනි උපන්දිනය අදට (24) යෙදී තිබේ. මේ කෙටි සටහන ඒ වෙනුවෙනි.
ඇමරිකානු එම්.සී.සී. ගිවිසුමට ආණ්ඩුව අත්සන් නොතැබුවත් එම එම්.සී.සී. ගිවිසුම ඔස්සේ ක්‍රියාත්මක කිරීමට ගිය ඉඩම් මූල්‍යකරණ වැඩසටහනට අවශ්‍ය නීති සංශෝධන ආණ්ඩුව විසින් සිදුකරමින් පවතින බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය චෝදනා කරයි.
රටේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැදවූ සර්ව පාක්ෂික සමුළුව අද පැවැත්වෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. ඊට සහභාගී වන බව දේශපාලන පක්ෂ 07 ක් තහවුරු කර ඇතැයි සඳහන්. ඒ අතරට එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය මෙන්ම යෝජනාව ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද අයත්.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය විසින් අද (23) නුගේගොඩ නගරයේදී පවත්වන විරෝධතා රැලියට දැවැන්ත සෙනඟක් සහභාගී වී තිබේ.
ඉන්දියාවෙන් ලබාගත් ණය මුදලින් කොටසක් භාවිතා කර ගම්මාන දාහතරදාහක පොහොට්ටු සාමාජිකයෙකු බැගින් තෝරාගෙන වෙළඳසැල් ආරම්භ කිරීමේ වැඩපිළිවෙලක් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 පාර්ලිමේන්තුවේදි අනාවරණය කළේය.
Page 188 of 554