Tuesday, July 01, 2025
Follow Us
ගමට යන්න පුළුවන්ද? ඇමති චමල්ගෙන් උත්තර

ජලාශවල පවතින ජල සංචිත, පානීය, කෘෂිකර්ම සහ ජල විදුලිය නිපදවීම යන සියලු අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරමින් නිකුත් කරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ පවසනවා. දිවංගත පිලිප් ගුණවර්ධන මහතාගේ 50 වන ගුණසමරුව වෙනුවෙන් ඊයේ පස්වරුවේ කොළඹ පැවැති ගුණසමරුවකින් අනතුරුව මාධ්‍යවේදින් නැග ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

පවතින ආර්ථික අර්බුද හේතුවෙන් ජනතාව පත්ව සිටින දුෂ්කරතා පිළිබඳ කණගාටුවන බවයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)