Saturday, July 18, 2026
Follow Us
ලිට්‍රෝ ගෑස් සමාගමත් ඉන්දියාවට දේවිදැයි විපක්ෂය සැකයෙන්

ලිට්‍රෝ ගෑස් සමාගම ඉන්දියාවට ලබාදීමේ සූදානමක් ඇතැයි සමගි ජනබලවේගය පවසනවා. එම පක්ෂය 29 කැදවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මේ බව කියා සිටියා.

(Neth)