Sunday, July 19, 2026
Follow Us
Political

පසුගිය මැයි 20 වැනිදා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා විසින් සිදුකළ කතාව ඉල්ලා අස්කර ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Political

අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනු ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පතට ඡන්දය විමසීමට සීනුව නාද කරන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ ජ්‍යේෂ්ඨයකු වන හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊට ඡන්දය ප්‍රකාශ කිරීමට නොරැඳී සභාගර්භයෙන් පිටව ගොස් තිබේ.

Political

අදානි සමාගම විසින් සිදුකරනු ලබන්නේ අපගේ සූර්යා ලෝකයෙන් විදුලිය නිපදවා අපට විකුණා ඔවුන් ඩොලර් රැගෙන යාම බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

Political

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉතාමත් ඉක්මනින් කැබිනට් අමාත්‍ය ධුරයකට පත්කිරීමට කටයුතු සූදානම් වෙමින් පැවතුණ ද ඊට “සිදුවිය හැකි ලැදියාවන් අතර ගැටුමක්” නිසා ( Potential conflict of interests ) බාධාවක් එල්ල වී ඇති බව වාර්තා වේ.

Political

ධම්මික ආවොත් උසාවිය ඉදිරියේ අභියෝග කළ හැකිලු

Political

හිටපු මන්ත්‍රී වෙනුවෙන් පාර්ලිමේන්තු සභාවට කළු එයි

Political

රටේ පවතින වාතාවරණය අනුව කිසිසේත්ම මේ අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා අවධාරණය කරයි.

Political

හිටපු මන්ත්‍රී නිදිමරාගෙන හිර මැදිරියේ පාඩම් කරයි

Political

පාර්ලිමේන්තු ගියොත් ධම්මිකටත් රාජිතට වෙච්ච දේම වෙයි

Political

රටේ අනාගතය ඇත්තේ පුනර්ජනනීය බලශක්තිය මත වුවත් ඊට මුවාවී කූඨ ලෙස තරගකාරීත්වය ඉවත්කොට පුනර්ජනනීය බලශක්තිය පාවාදීමේ කටයුත්තට සමගි ජන බලවේගය හෝ සමගි ජන සන්ධානය එකඟ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

ඇති දේ තියලා යන්න- නැති දේ අරන් යන්න තැනක්

Political

සමගි ජන බලවේගය සම්බන්ධයෙන් තමන් බලාපොරොත්තු සහගතව සිටියත් ඒවා ඒ ආකාරයෙන්ම ඉටු නොවුණු බව 43 වැනි සේනාංකයේ සේනාවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Political

ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත වැඩි ජන්ද 84කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

Political

පාර්ලිමේන්තුවෙන් ගියත් දේශපාලනයේ දිගටම සිටින බව කියයි

Political

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ නිල නිවසට පැමිණ ඉදිරිපත් වූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එයින් මඳ වේලාවකට පසු එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

Political

අධිකරණයට භාරවෙන්නකන් අත්අඩංගුවට ගන්න එපා

Political

The Attorney General yesterday informed the Court that despite a Court order, several individuals including former Prime Minister Mahinda Rajapaksa and several other politicians have so far failed to surrender their passports to the court custody.