Thursday, January 01, 2026
Follow Us
”රනිල්,රනිල් ඔයත් ෆේල්.ඩීල් දාලා රටම ෆේල්” – අදානි සමාගමට විදුලි ව්‍යාපෘති දීමට එරෙහිව විරෝධතා

සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නීත්‍යානුකූල නොවන අන්දමින් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට විරෝධය පළකරමින් තරුණයින් හා සිවිල් ක්‍රියාරිකයින් පිරිසක් (16) බම්බලපිටිය මංසන්ධියේ උද්ඝෝෂණයක නිරත විය.

රාජපක්ෂවරු පමණක් නොව අගමැති රනිල් වික්‍රමසිංහ ද මේ වන විට අසමත් වී සිටින බවටයි විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ.

දූෂිත ගිවිසුම් හරහා රටේ සම්පත් කොල්ලකමින් සිටින බවට ඔවුන් චෝදනා කළේය.

LNW