දෙදින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ටෝගෝ ජනාධිපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.
A UN expert has noted concerns on the Value Added Tax (VAT), in a report to be presented to the UN General Assembly in October.
සෞදි අරාබියානු පාර්ලිමේන්තුවේ කථානායක අබ්දුල්ලා බින් ඊබ්‍රාහිම්, අද පෙරවරුවේ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හමු වුණා. ඒ, විජේරාම මාවතේ පිහිටි විපක්‍ෂ නායකවරයාගේ නිල නිවසේදීයි.
China and Sri Lanka had talks on expanding the military ties between both countries.
The challenge to Sri Lanka is how to maximize the benefit to itself from the competition between global powers in the Indian Ocean without being overwhelmed by pressures that may be brought to bear upon it.
Australian residents who were injured or lost a family member in the Easter Sunday suicide bombings in Sri Lanka can apply to the federal government for compensation.
Steps have been taken to inquire from Saudi Arabia regarding the transactions of the Saudi Arabian company which allegedly lent money to the controversial Batticaloa Campus.
ශී‍්‍ර ලංකාවේ හමුදාවට එරෙහිව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුළ සමුළුවක් පැවැත්වීමට කොටි ඩයස්පෝරාව කි‍්‍රයා කර ඇත. අතුරුදන් වූවන් සම්බන්ධයෙන් මෙම සමුළුව පවත්වා ඇත්තේ රටින් පිටත ඊළාම් ආණ්ඩුව නමැති කොටි හිතවාදී සංවිධානයයි.
Indian high Commissioner Taranjit Singh Sandhu called on Sri Lankan construction sector for greater collaboration as India’s construction industry is expected to be USD 1 trillion by 2025
Speaker of Saudi Arabia’s Shoura Council, Dr. Abdullah Al- Asheikh has told President Maithripala Sirisena that effective steps would be taken to establish strong cooperation between Saudi Arabia and Sri Lanka parliaments.
The 42st session of the UN Human Rights Council (UNHRC) began in Geneva today during which issues related to Sri Lanka will be noted.
පාකිස්තාන අන්තර්ජාතික ගුවන් සමාගමකට කල්බදු ක්‍රමය යටතේ ලබා දී තිබූ ගුවන් යානයක ගිවිසුම් කාලය අවසන් වී මාස හයක් ගත වී ඇතත් ලැබිය යුතු කුලිය වූ රුපියල් කෝටි තිස්හතරක (34765020) මුදල මෙතෙක් ලැබී නැත.
The Core Group on Sri Lanka raised concerns at the UN Human Rights Council (UNHRC) during its ongoing session on the appointment of Lieutenant General Shavendra Silva as the Army Commander.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 42 සැසිවාරය අද ආරම්භවීමට නියමිතයි.
Sri Lanka is preparing to embrace new Denmark technology in flood and drainage management infrastructure essential to reduce the impact of future floods in the catchment of the Colombo Water Basin.
Sri Lanka and the UN High Commissioner for Refugees (UNHCR) Mission in New Delhi had talks on issues pertaining to refugees.
The first phase of the programme to prevent human-elephant conflict that is funded by the World Bank began in Anuradhapurra and Kuunegala recently. The five years programme is effective until the end of 2022.
පසුගිය යුද සමයේදී මන්නාරම් ප්‍රදේශයේ සිට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයට මුහුදු මාර්ගයෙන් සංක්‍රමණය වූ සරණාගතයන් 27දෙනෙකු නැවත මෙරටට ගෙන්වූ බව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය සඳහන් කරයි.
Page 344 of 371