Monday, January 06, 2025
Follow Us
International Affairs

මේ දිනවල බොහෝ දෙනාගෛ් කතාබහට ලක්වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ. ඒ අනුව අදාළ ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. යනු ශ්‍රී ලංකාවට ලබා දෙන ත්‍යාගයක් බවය. එසේම ඒ පිළිබඳව අසත්‍ය තොරතුරු දැනට ප්‍රචාරය වෙමින් පවතින බවද තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන්වේ.

International Affairs

The first Model Village built with Indian assistance under the Model Villages Program of the Ministry of Housing and Construction & Cultural Affairs - Ranidugama in Gampaha District was inaugurated and the completed houses were handed over to the beneficiaries.

International Affairs

Saudi Arabia has refuted a statement made by Western Province Governor Dr. Hemakumara Nanayakkara that Saudi Arabia was providing Sri Lankan Muslims loans at very low-interest rates.

International Affairs

Sri Lanka is wooing Chinese manufacturers, to make use of its preferential duty-free treatment by the US and Europe as a way to offset the growing tariff pressure of the trade war.

International Affairs

High Commissioner of Britain James Dauris paid a visit to Muslim Aid Sri Lanka’s field office premises in Muthur, Trincomalee. As a British-based relief and development agency, Muslim Aid welcomed the envoys as a show of solidarity with the British High Commission and presented the organisation’s staff and Muslim Aid’s role in Sri Lanka to the delegation. The meeting was arranged during the High Commissioner’s official visit to the Eastern Province of Sri Lanka on Monday, 1 July.

International Affairs

On July 3rd, 2019, a reception to celebrate accession of His Majesty the Emperor Naruhito to the Throne was held at the official residence of the Ambassador of Japan.

International Affairs

ජනාධිපති සිරිසේන කැනඩාවේ සංචාරයක් සදහා කැමතිව ඒ සම්බන්ධව දන්වා ඇතත් කැනඩා රජය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

International Affairs

NEW DELHI (Reuters): Prime Minister Narendra Modi’s Government raised import tariffs on nearly 75 items including gold and automobile parts in its federal budget yesterday and increased taxes on the rich to hold down the fiscal deficit as it tries to revive growth.

International Affairs

ඇමරිකානු රජය මෙරට ආගමික කටයුතුවලට සෘජුව මැදිහත්වෙමින් රාජ්‍ය නොවන සංවිධානයකට අරමුදල් සපයන බව ඇමරිකානු රජයේ අලූත්ම ආගමික කටයුතු වාර්තාව තුළින් අනාවරණය වී ඇත.

International Affairs

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැඩසටහන තුළින් ශ්‍රී ලංකාව, ඇමරිකාව ප්‍රමුඛ ලොව බලවතුන්ගේ දාස රාජ්‍යක් බවට පත්වීම වැළැක්විය නොහැකි බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි මොහාන් සමරනායක මහතා පවසයි.

International Affairs

The Rapid Response Team by Safertourism based in USA is standing by if Sri Lanka tourism officials are ready to respond, says Dr. Peter Tarlow, president of Safertourism.com.

International Affairs

On 1-2 July the second international forum ‘Development of Parliamentarism’ was held in Moscow on the initiative of the Russian State Duma. The forum brought together representatives of more than 130 countries – over 800 parliamentarians and experts who stressed the role of parliaments in solving global problems.

International Affairs

හිටපු හමුදාපති ජගත් ජයසූරිය සහ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා යුද අපරාධකරුවන්ගේ ජාත්‍යන්තර ලයිස්තුවේ ඇතැයි එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා මහත්මිය විසින් පළමුවරට හෙළිකර ඇත.

International Affairs

Pontifical Council for Interreligious Dialogue (PCID). Msgr. Indunil Janakaratne Kodithuwakku Kankanamalage, currently the under-secretary of the Council, is a member of the clergy of the Diocese of Badulla, Sri Lanka.

International Affairs

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම සංවිධානය කරන අධ්‍යයන චාරිකාවක් සඳහා ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය නීතිඥ අජිත් පී පෙරේරා ගේ නායකත්වයෙන් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

International Affairs

The Saudi government has increased the Hajj quota for Sri Lankan pilgrims by adding 500 visas to the existing number, bringing the total to 4,000 from this year, Azmi Thassim, the island’s ambassador in Riyadh, told Arab News on Saturday.

International Affairs

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්සන් කරන ලද එට්කා ගිවිසුම කිසිදු වෙනස් කිරීමකින් තොරව ඉදිරියට ගෙනයන බවත් ඉන් රටට අහිතකර කිසිවක් සිදු නොවන අතර විශාල මුදලක් ශ්‍රී ලංකාවට හිමිවන බව සෞඛ්‍ය,පෝෂණ දේශීය වෛද්‍ය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

International Affairs

A new contingent of 61 Army personnel including 11officers under the phase 6 of the UN Mission of South Sudan (UNMISS) left this morning (3) for South Sudan to serve in the SRIMED Level 2 Hospital in Bor, South Sudan, the Army said.