Sunday, September 08, 2024
Follow Us
Ford Ranger Raptor රථය මෙරටට හඳුන්වා දෙයි

ගෝලීය මෝටර් රථ ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන ෆෝර්ඩ් මෝටර් සමාගම, පසුගිය දා Ford Ranger Raptor මාදිලියේ 2018/ 2019 සංස්කරණය මෙරටට හඳුන්වා දුන්නේය. සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන Future Automobiles සමාගම ෆෝර්ඩ් මෝටර් සමාගම මෙරට නියෝජනය කරයි.

ලොව අභියෝගාත්මක තත්ත්වයන් සහ ඕෆ්-රෝඩ් ධාවන අත්දැකීම් සඳහාම විශේෂයෙන් නිමවා ඇති Ford Ranger Raptor මාදිලියේ සමස්ත සැකැස්මම උපරිම දිගුකල් පැවැත්මක් ලබාදීම සඳහා සකස් කර ඇත.

(Dinamina)