ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රෝහල් ඇතුළු තවත් රෝහල් රැසක නේවාසිකව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් හට මෙතෙක් ප්‍රමාණවත් ඔක්සිජන් ලැබී නොමැති බවට එම රෝහල්වල වෛද්‍යවරුන් චෝදනා කරනවා. රෝහල්වල පවතින තත්ත්වය සම්බන්ධයෙන් කොතෙකුත් අනාවරණයන් සිදුකළත් තවමත් එම ගැටළු විසඳී නොමැති බවයි ඔවුන් පැවසුවේ.
කොවිඩ් එන්නත් මිලදී ගැනීම සඳහා ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කොවිඩ්-19 හදිසි ප්‍රතිචාර සහ පෙර සූදානම් ව්‍යාපෘතියේ දෙවැනි අතිරේක මූල්‍ය පහසුකම වන ඇමරිකා ඩොලර් මිලියන 26.51ක (රුපියල් කෝටි 522ක) ණය මුදල ලබා ගැනීමට මුදල් අමාත්‍යාංශය ඊයේ (03 වැනිදා) තීරණය කර ඇත.
කොරෝනා වසංගත තත්ත්වයේ සීග්‍ර ව්‍යාප්තිය ද නොතකා, ඉකුත් දිනවල පැවැති ඉන්දියානු ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිපල මේවනවිට නිකුත් වෙමින් තිබෙනවා. එම ප්‍රතිපල අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂය ප්‍රාන්ත කිහිපයකදීම ප්‍රබල පසුබෑමකට ලක්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. බලය හිමිවේයැයි භාරතීය ජනතා පක්ෂය අපේක්ෂා කළ ප්‍රාන්ත කිහිපයකින් එම පක්ෂයට දරුණු පරාජයක් හිමිව ඇති බවත්, ජනතාව ප්‍රබල ලෙස මෝදි පාලනය ප්‍රතික්ෂේප කර ඇති බවත්, ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව භාරතීය ජනතා පක්ෂයේ ඇතැම් බලකොටු, මෝදි පාලනයෙන් ගිලිහෙමින් ඇති බවයි වාර්තා වන්නේ.
The World Health Organisation (WHO) has urged Sri Lankans to take the latest coronavirus surge seriously as daily infections continue to rise rapidly.
The first batch of Sputnik V COVID-19 vaccines were expected to arrive in the country last night. According to Pharmaceutical Production, Supply and Regulation State Minister Channa Jayasumana, the batch will consist of 15,000 doses of the Sputnik V vaccine.
Chinese Foreign Minister Wang Yi will visit Sri Lanka next month making it the third senior official level visit from China in recent months, Daily Mirror learns.
Minister of Energy Udaya Gammanpila was elected as the new President of the Sri Lanka-Australia Parliamentary Friendship Association recently at the revival meeting of the association for the ninth Parliament.
The European Palm Oil Alliance (EPOA) in a statement has expressed its grave disappointment caused by the intention of the Sri Lankan Government to ban palm oil.
India continues to be pummeled by the coronavirus pandemic, documenting a new national record Sunday of nearly 3,700 deaths in the last 24 hours and more than 390,000 new infections.
World Food Programme (WFP) Country Director to Sri Lanka Aburrahim Siddiqui presented his credentials to Foreign Minister Dinesh Gunawardena on 3 May at the Foreign Ministry.
Moderna announced Monday it will supply the COVAX vaccine sharing program with up to 500 million doses of its COVID-19 vaccine by the end of 2022. The news comes simultaneously as Sweden announced it would send one million doses of the AstraZeneca shot as well.
Pakistan decided Sunday to temporarily suspend incoming pedestrian movement at overland border crossings with Afghanistan and Iran to “restrain import of any new mutation” of the coronavirus.
LONDON - Foreign ministers of the Group of Seven (G-7) industrialized nations are meeting in London this week, with climate change, Russia and China among the challenges topping the agenda. It is the first face-to-face G-7 meeting in two years, after the coronavirus pandemic forced the Pittsburgh 2020 foreign ministers' meeting to be held via video link.
The World Health Organization said Monday that India and Brazil accounted for more than half of the new COVID-19 infections in the world last week, as the United Nations agency and other groups rush aid to the regions.
SEOUL - North Korea has lashed out at President Joe Biden, warning the U.S. will face a “very grave situation,” after the White House announced the broad outlines of its plan for diplomacy with Pyongyang.
කොරෝනා අවදානම හමුවේ සෞඛ්‍ය බලධාරීන් විසින් මෑතක දී නිකුත් කරන ලද මාර්ගෝපදේශවලට අනුකූලව, විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය සිය මෙහෙයුම් සීමාකර තිබේ.
පළමු අදියර ලෙස රුසියාවේ ස්පුට්නික් කොවිඩ් -19 එන්නත මාත්‍රා 15,000 ක් අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
India set a record Saturday, for the first time surpassing 400,000 confirmed cases of COVID-19, the disease caused by the coronavirus.
Page 233 of 374