Sunday, March 29, 2026
Follow Us
International Affairs
Hon. Minister of Youth Affairs and Sports, Sunil Kumara Gamage was elected as the President of the Sri Lanka - Cuba Parliamentary Friendship Association for the Tenth Parliament.
International Affairs

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිත කණ්ඩායමේ නව ප්‍රධානී සෙවරින් ෂපාස් මහත්මිය (Ms.Severine Chappaz) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (25) සිදු විය.

International Affairs

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අංශයන්හි  ඉදිරි  ප්‍රවර්ධනය වෙනුවෙන් කොරියානු රජයේ සහය දක්වන බව කොරියානු තානාපතිනි මියෝන් ලී සඳහන් කරයි.

International Affairs
The Ambassador of the Russian Federation to Sri Lanka, H.E. Levan S. Dzhagaryan, met with the Hon. Speaker of the Parliament of Sri Lanka, Dr. Jagath Wickramaratne, recently (25) at the Parliamentary premises. The Secretary General of Parliament, Mrs. Kushani Rohanadeera, was also present at the meeting.
During the discussions, H.E. Levan S. Dzhagaryan highlighted the longstanding diplomatic relations between Russia and Sri Lanka, which commenced in 1956, and reaffirmed Russia’s commitment to further strengthening cooperation between the two nations.
International Affairs

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 630 දෙනකු තෝරාපත් කර ගැනීම සඳහා ජර්මනියේ මහමැතිවරණය ඊයේ පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලබන සැප්තැම්බර් මස 28 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ එරට මහමැතිවරණය මාස 7කට පෙර කැඳවනු ලැබුවේ සන්ධාන රජයේ මතු වූ අර්බුද හේතුවෙන් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

International Affairs

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝශ් ජා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක් සිදු වී තිබේ.

International Affairs
A meeting between President Anura Kumara Dissanayake and the Italian Ambassador to Sri Lanka, Damiano Francovigh, took place today (27) at the Presidential Secretariat.
International Affairs
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්රින් තී ටැම් (Trinh Thi Tam) මහත්මිය අතර හමුවක් ඊයේ(21) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
International Affairs

Esteemed state leaders, distinguished delegates representing various organisations, honoured guests, members of the media and all those present, I seek your permission to address this extraordinary summit.

International Affairs

ජිනීවා හි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 58 වැනි නිත්‍ය සැසිවාරය අමතමින්  ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා , මානව හිමිකම්  , සංහිඳියාව සහ ආර්ථික පරිවර්තනය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ගෙනහැර දැක්වීය.

ඒ අනුව අමාත්‍යවරයා සිය දේශනයේදී , මානව හිමිකම්, සංහිඳියාව සහ තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත තහවුරු කළ අතර  රටේ ප්‍රගතිය සහ අන්තර්ජාතික ප්‍රජාව සමඟ අඛණ්ඩව සම්බන්ධ වීම සඳහා 2024 මැතිවරණයෙන් පසු බලයට පත් වූ නව රජයේ උපායමාර්ග ඉස්මතු කළේය.

International Affairs

දසවැනි පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා - කොරියානු ජනරජ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගියදා (18) තේරී පත් විය.

International Affairs

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු කෙරෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංචාරයේ තෙවන දිනය අදයි (12).

International Affairs

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියාවේ  තානාපති ගුස්ටිනා ටොබින්ග් මහත්මිය (Dewi Gustina Tobing )අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (25) සිදු විය.

International Affairs

ශ්‍රී ලංකාවේ අත්යන්ත්‍ර පේෂ කර්මාන්තයේ සංවර්ධනය සඳහා සහය ලබාදීමට ඉන්දීය රජය කැමැත්ත පළ කළ බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

International Affairs

ලෝක රාජ්‍ය සමුළුව අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් මහතා අතර හමුවත් පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි

International Affairs

ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 58 වැනි සැසිවාරයට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගි වී සිටී.

International Affairs

8 වන ඉන්දියානු සාගර සමුළුවට සමගාමීව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16), ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා හමුව තිබේ.

International Affairs
President Anura Kumara Disanayake, along with his delegation, arrived at Dubai International Airport this afternoon (10) to participate in the World Governments Summit (WGS) 2025, which is scheduled to take place from February 11 to 13 in Dubai, United Arab Emirates. Upon arrival, the delegation, including the President, was warmly welcomed by Dr. Thani bin Ahmed Al Zeyoudi, UAE Minister of State for Foreign Trade, and other state officials.