Tuesday, June 30, 2026
Follow Us
ඉන්දීය සුපිරි නළු රිතික් රෝෂන් දිවයිනට

ඉන්දීය සුප්‍රකට නළු රිතික් රොෂන් එක් දින සංචාරයක නිරත වෙමින් කොළඹ සිනමන් සිටි ඔෆ් ඩ්‍රීම්ස් හෝටලයේ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම සදහා  කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (02) දින සවස පැමිණියේය.

ඔහු සමඟ සහය නළුවන් 08 දෙනෙකු ද පැමිණ සිටියහ.