Sunday, March 29, 2026
Follow Us
International Affairs

දකුණු ආසියාතික සහ අග්නිදිග ආසියාතික රටවල් 7ක ජාත්‍යන්තර සංවිධානයක් වන බහුආංශික තාක්ෂණ හා ආර්ථික සහයෝගිතාව සඳහා වන බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටේක් සංවිධානයේ සමුළුව අනිද්දා (4) තායිලන්තයේ බැංකොක් නුවරදී ආරම්භ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

International Affairs

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශ තානාපතිවරු තිදෙනෙක් අද (24) ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබේ.

International Affairs

මේ වසරේ ජපා­නයේ ටෝකියෝ නුවර පැවැ­ත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට සුදු­සු­කම් ලබා ගැනීමේ බලා‍පො­රොත්තු ඇතිව ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට සහ­භා­ගි­වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩා­යම චීනයේ නැංජින් බලා පසුගියදා (19) පිටත්ව ගියේය.

International Affairs

මියන්මාරයට දැඩි බලපෑම් එල්ල කළ භූකම්පනය හටගත් ප්‍රදේශය ආසන්නයේ අද (30) තවත් භූකම්පනයක් සිදුව තිබේ.

International Affairs

ඊශ්‍රායල සහ පලස්තීනය අතර යුද්ධය ආරම්භ වූ දා සිට ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන් 50,000කට අධික පිරිසක් මියගොස් ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

International Affairs

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘PROVENCE’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (16) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

International Affairs

මියන්මාරයට බලපා ඇති ප්‍රභල භූකම්පනයෙන් පසු එරට රැඳි සිටින ශ්‍රී ලාංකිකයින්ට හෝ තායිලන්තයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට කිසිදු බලපෑමක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය   සඳහන් කරයි.

International Affairs
ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා වියට්නාම් ජාතික සභාවේ උප සභාපතිවරයා (නියෝජ්ය කථානායක) ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා හමුවෙයි
 
දූත පිරිස අග්රාමාත්යවරිය, නියෝජ්ය කථානායකවරයා සහ අමාත්යවරුන් කිහිපදෙනෙකු ද හමුවෙයි
 
ශ්රී ලංකා - වියට්නාම පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙන්ම කෘෂිකර්මය, වෙළඳාම, සංචාරක ව්යාපාරය ඇතුළු අංශ ගණනාවක සබඳතා පුළුල් කිරීමට පියවර...
International Affairs
ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් සඳහා රු. මි. වටිනාකමින් යුතු Furosemide Injection (20mg/2ml) ෆූරෝසමයිඩ් එන්නත් 50000 ක තොගයක් ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලීන් ද ජයතිස්ස මහතා වෙත පසුගියදා භාර දෙනු ලැබීය.
International Affairs

මියන්මාරයට බලපා ඇති ප්‍රභල භූකම්පනයෙන් පසු එරට රැඳි සිටින ශ්‍රී ලාංකිකයින්ට හෝ තායිලන්තයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට කිසිදු බලපෑමක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය   සඳහන් කරයි.

International Affairs

මෙරට  නිදහස් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය සහය අඛණ්ඩව, ඉදිරියටත් ලබාදෙන බව එක්සත් ජාතින්ගේ ව්‍යාපෘති සේවා සඳහා වන කාර්යාලයේ (UNOPS) දකුණු ආසියානු කලාප අධ්‍යක්ෂ චාල්ස් කැලනන් මහතා අවධාරණය කර සිටියේ ය.

International Affairs

ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපකයේ 4.0ක ප්‍රබලත්වයෙන් භූ කම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

International Affairs

ඉන්දීය අග්‍රාමාක්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් මස 4 වැනි දින සිට 6 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසයි.

International Affairs

එළඹෙන අප්‍රේල් මස 5වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දිවයිනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

International Affairs

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KUTHAR’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබේ.

International Affairs
  • මහනුවර ජාතික රෝහල කෙන්ද්‍ර කර ගනිමින් විකලාංග වෛද්‍ය හැකියාවන් වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියක් පිළිබඳ ව සාකච්ඡා කෙරේ.

මෙරට තායිලන්ත තානාපති පයිටුන් මහපන්නපොන් (Paitoon Mahapannaporn) මහතා සහ  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස  මහතා අතර හමුවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

International Affairs
බල්ගේරියානු ගුවන් සමාගමත් ශ්රී ලංකාව සිය ගමනාන්තයක් ලෙස තෝරා ගෙන තිබේ.
International Affairs

දශක දෙකකට ආසන්න කාලයක් ලෝක සන්නිවේදන ජාලා අතර ආධිපත්‍යය පතුරුවාලූ ස්කයිප් දුරකතන හා වීඩියෝ මෘදුකංගය ලබන මැයි මාසයේ සිට වසා දැමීමට තීරණය කළ බව මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කර තිබේ. එක්ස් සමාජ මාධ්‍යයේ නිවේදනයක් නිකුත් කරමින් මයික්‍රොසොෆ්ට් සමාගම එම තීරණය දැනුම් දී තිබේ.