ශ්රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් මුදල් අමාත්‍යාංශයේ දී සිදු විය.
චීනයේ බීජිං නෝමල් විශ්වවිද්‍යාලය (Beijing Normal University - BNU) හා අධ්‍යාපනික තොරතුරු තාක්ෂණය සඳහා වන යුනෙස්කෝ ආයතනය (UNESCO IITE) එක් ව සංවිධානය කරන ලද ගෝලීය සුහුරු අධ්‍යාපන සමුළුව - 2024 (Global Smart Education Conference) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහභාගී විය.
ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච් සෙයිඩ් මහතා පසුගියදා (07) පාර්ලිමේන්තුවේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය.
මගී ගුවන් යානයක් බ්‍රසීලයේ සාඕ පාඔලෝ නුවර ආසන්නයේ පිහිටි වින්හෙඩේ ප්‍රදේශයේදී කඩා වැටිමෙන් එහි ගමන්ගත් සියලු පුද්ගලයන් ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය සෙනසුරාදා සිදුවූ එම ගුවන් අනතුර බ්‍රසිල ගුවන් අනතුරු ඉතිහාසයේ වඩාත්ම දරුණු අනතුරක් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි ඉන්දුනීසියානු ජනරජ තානාපති කාර්යාලයට අනුයුක්තව, ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමදෝරු, Ardiansyah Muqsit ඊයේ (20) නාවික හමුදා මූලස්ථානයේ දී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
තායිලන්ත අගමැති ශ්‍රේත්තා තවීසින් ධුරයෙන් ඉවත් කිරීමත් සමග හිස්වු ධුරය සඳහා පියු තායි පක්ෂ නායිකා පේටොන්ටාන් ෂිනවත්‍රා පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් තේරී පත්වී තිබේ.
Japanese Ambassador Mizukoshi Hideaki earlier this week attended the opening ceremony of the Kebithigollewa solar power plant, the first project under the Joint Crediting Mechanism (JCM), along with Power and Energy Secretary Dr. Sulakshana Jayawardena, Shibata Corporation Co., Ltd. President Shibata Tatsuhiro, and Windforce PLC Managing Director Manjula Perera.
The Consulate General of Sri Lanka in Karachi in collaboration with the Department of Commerce of Sri Lanka facilitated Sri Lanka’s participation at the 19th My Karachi – Oasis of Harmony Exhibition held from 2 to 4 August at the Karachi Expo Centre.
The Ceylon Chamber of Commerce, together with its Member companies, represented Sri Lanka at the BIMSTEC Business Summit held on 6-7 August in New Delhi.
බංග්ලාදේශයේ අන්තර්වාර රජයක් පිහිටුවීමට ජනාධිපති මොහොමඩ් ෂහාබුඩීන් පියවර ගෙන ඇතැයි ද, පැරිස් නුවර සිට පැමිණි මහාචාර්ය මොහොමඩ් යූනුස් එම රජයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
WEConnect International, with support from the US Embassy, hosted a Supplier Development Masterclass and the Supplier Diversity and Inclusion Roundtable on 4 and 5 August in Colombo, Sri Lanka.
රාජංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආරම්භ කරන ලද ස්වභාවික අත් කඩදාසි නිෂ්පාදන ව්‍යාපෘතියට ජපන් රජයේ ආධාර යටතේ ක්‍රියත්මක වන ජයිකා ව්‍යාපෘතියෙන් තාක්ෂණික හා මූල්‍ය සහාය ලබාදීමට එකඟත්වය පළකර ඇත.
නවීකරණය කරන ලද මාතර අමෙරිකානු පියස විවෘත කිරීම ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යවසාය සහ ආයෝජන කවුන්සිලය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම පසුගියදා (07) සිදු විය.
ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති චි ෂෙන්හොන්ග් (Qi Zhenhong) මහතා ඊයේ (08) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාව සහ දැනට පවතින ආර්ථික සහයෝගීතාව පිළිබඳ ව සාකච්ඡා කළේ ය.
Page 22 of 367