The Ambassador of the Federal Republic of Germany Dr. Felix Neumann met with Hon. Speaker of Parliament Dr. Jagath Wickramaratne on 23rd July 2025 at the Parliament premises. The Secretary General of Parliament, Mrs. Kushani Rohanadeera, and several senior officials, were also present at the meeting.
Details
Created: 29 July 2025
International Affairs
ඉන්දීය සුප්‍රකට නළු රිතික් රොෂන් එක් දින සංචාරයක නිරත වෙමින් කොළඹ සිනමන් සිටි ඔෆ් ඩ්‍රීම්ස් හෝටලයේ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (02) දින සවස පැමිණියේය.
Details
Created: 02 August 2025
International Affairs
ශ් රී ලංකාව සහ මාලදිවයින අතර 60 වසරක් වූ රාජ් යතාන්ත් රික සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියේදී ශ් රී ලංකාව සහ මාලදිවයින සමීපතම මිතුරන් ලෙස පමණක් නොව, පොදු දැක්මකින් සහ පොදු අරමුණකින් එක්සත් වූ හවුල්කරුවන් ලෙස ප් රගමණය කරා ගමන් කරනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
Details
Created: 29 July 2025
International Affairs
The official state welcome ceremony for President Anura Kumara Dissanayake, who is currently on a state visit to the Maldives, was held this afternoon (28) at the Republic Square in the capital city of Male.
Details
Created: 28 July 2025
International Affairs
පසුගිය 28 වැනිදා ආරම්භ කළ මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.
Details
Created: 31 July 2025
International Affairs
නෙදර්ලන්ත රජයේ මෙරට තානාපති ලෙස කටයුතු කළ Bonnie Harbach මහත්මිය සිය සේවා කාලය අවසන් කර මෙරටින් පිටව යාමට ප්‍රථම ඊයේ (28) අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු විය.
Details
Created: 29 July 2025
International Affairs
මාලදිවයිනේ රාජ් ය සංචාර ය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) පෙරවරුවේ වෙලානා ජාත් යන්තර ගුවන් තොටුපොළට ළඟා විය.
එහිදී මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකායේ උත්තමාචාර මධ් යයේ එරට ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා විසින් ජනාධිපතිවරයා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.
Details
Created: 28 July 2025
International Affairs
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින් සංචාරයට සමගාමීව, සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ් රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා බලපත් ර නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය කර ඇත.
Details
Created: 30 July 2025
International Affairs
මාලදිවයිනේ රාජ්ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් මාලදිවයින් ජනාධිපතිවරයා පිරිනමන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය ‘කුරුම්බා මෝල්ඩිව්ස්’ නිවාඩු නිකේතනයේදී ඊයේ (28) රාත්‍රියේ පැවැත්විණි.
Details
Created: 29 July 2025
International Affairs
මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ රාජ් ය සංචාරයක් සඳහා අද (28) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.
Details
Created: 28 July 2025
International Affairs
මාලදිවයිනෙහි රාජ් ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) පස්වරුවේ මාලේ අගනුවර පිහිටි සුල්තාන් උද් යානයේදී ශ් රී ලංකාව අතර රාජ් යතාන්ත් රික සබඳතා ආරම්භ කර 60 වසරක් පිරීම නිමිත්තෙන් පැළයක් රෝපණය කිරීමේ අවස්ථාවට සහභාගි විය.
Details
Created: 30 July 2025
International Affairs
මාලදිවයින් රාජ්‍ය සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශය ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර තිබේ. එම සම්පූර්ණ පකාශය පහත සඳහන් වේ.
Details
Created: 28 July 2025
International Affairs
ශ් රී ලංකාවේ කැනේඩියානු නාතාපති එරික් වොල්ස් මහතා සහ ප් රවාහන, මහමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත් ය සහ බිමල් රත්නායක මහතා අතර හමුවක් ඊයේ (24) ශ් රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණ.
Details
Created: 25 July 2025