මියන්මාරයට බලපා ඇති ප්‍රභල භූකම්පනයෙන් පසු එරට රැඳි සිටින ශ්‍රී ලාංකිකයින්ට හෝ තායිලන්තයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට කිසිදු බලපෑමක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
මානවරූපී රොබෝවරුන් එක්වූ ලොව පළමු අර්ධ මැරතන් ධාවන තරගය චීනයේ බීජිං නුවරදී අද (19) පවත්වා තිබේ.
ගිණිකොනදිග ආසියාතික රටවලට පසුගියදා බලපෑ භූමිකම්පා තත්ත්වය හේතුවෙන් මියන්මාර රාජ්‍යයේ ආපදාවන්ට ලක් වූ ජනතාව වෙත ආපදා සහන සේවා සැලසීමේ හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහාය වීමේ අරමුණින් ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගෙන් සමන්විත විශේෂ මානුෂීය ආධාර සහ සහන සේවා කණ්ඩායමක් මේ වනවිට මියන්මාරයේ ස්ථානගත කොට ඇත.
සෞදි අරාබියේදී පැවති ආසියානු යොවුන් ශූරතා අවුරුදු 18න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ද රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමිවිය.
දකුණු ආසියාතික සහ අග්නිදිග ආසියාතික රටවල් 7ක ජාත්‍යන්තර සංවිධානයක් වන බහුආංශික තාක්ෂණ හා ආර්ථික සහයෝගිතාව සඳහා වන බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටේක් සංවිධානයේ සමුළුව අනිද්දා (4) තායිලන්තයේ බැංකොක් නුවරදී ආරම්භ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙරට ත්‍රෛභාෂා සෙල්ලිපිය සහ 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන එකතුවක් ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක් කර ඇතැයි යුනෙස්කෝව නිවේදනය කර තිබේ.
A specialized medical and disaster relief team, composed of 26 members from Sri Lanka's tri-services led by Brigadier Punya Karunathilake, departed for Myanmar on a special flight today, (Apr 5), to assist the people affected by the recent earthquake.
මියන්මාරයට දැඩි බලපෑම් එල්ල කළ භූකම්පනය හටගත් ප්‍රදේශය ආසන්නයේ අද (30) තවත් භූකම්පනයක් සිදුව තිබේ.
Scientists have found new but tentative evidence that a faraway world orbiting another star may be home to life.
Indian Prime Minister Shri Narendra Modi arrived in Sri Lanka tonight (04) at the Bandaranaike International Airport in Katunayake for a State visit, following an invitation extended by President Anura Kumara Disanayake.
මියන්මාරයට බලපා ඇති ප්‍රභල භූකම්පනයෙන් පසු එරට රැඳි සිටින ශ්‍රී ලාංකිකයින්ට හෝ තායිලන්තයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට කිසිදු බලපෑමක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
අමෙරිකාවේ නිව්යෝර්ක් හි හඩ්සන් ගඟට සංචාරකයින් පිරිසක් රැගත් හෙලිකොප්ටරයක් කඩාවැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ.
මියන්මාරයට බලපා ඇති ප්‍රභල භූකම්පනයෙන් පසු එරට රැඳි සිටින ශ්‍රී ලාංකිකයින්ට හෝ තායිලන්තයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට කිසිදු බලපෑමක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
The Australian High Commissioner to Sri Lanka, His Excellency Paul Stephens, paid a courtesy call on the Deputy Minister of Defence, Major General Aruna Jayasekara (Retd), at his office in Colombo on Tuesday (Apr 8).
ඉන්දීය අග්‍රාමාක්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් මස 4 වැනි දින සිට 6 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසයි.
Page 25 of 382