Monday, April 20, 2026
Follow Us
International Affairs

2021 සැප්තැම්බර් 06 වැනි දින තායිලන්ත රාජධානියේ තානාපති සහ එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපයේ ආර්ථික හා සමාජ කොමිසමේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත (යුනෙස්කැප්) සී. ඒ. චාමින්දා අයි. කොලොන්නෙ මැතිනිය බැංකොක්හි පිහිටි රාජ්‍ය මන්දිරයේ දී තායිලන්ත අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය ජනරාල් ප්‍රයුත් චාන්-ඕ-චා මැතිතුමා හමුවූවාය.

International Affairs

කොරෝන වෛරස ව්‍යාප්තිය පවතින අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක
කල සංචාරක නියාමන ව්‍යාපෘතිය සඳහා රුසියාව යුක්රේනය සහ
කසකස්තානය රටවල් දැක්වූ දායකත්වය අගය කිරීමක් ලෙස ශ්‍රී ලංකාවේ
සංචාරක ව්‍යාපාරය ප්‍රචලිත කිරීම සඳහා හොඳම කලාපය ලෙස එම
කලාපයේ රටවල් තෝරා ගැනුණු බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග
මහතා පැවසීය.

International Affairs

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා ඇතුළු දූත පිරිසක් නුදුරේදීම ඉතාලියෙහි සංචාරයක නිරත වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

International Affairs

ලන්ඩන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ එක්සත් රාජධානියේ සිටින වෘත්තීය ශ්‍රී ලාංකිකයින්ගේ සංගමය එක්ව 2021 පර්යේෂණ සමුළුව සංවිධානය කරයි

International Affairs

An Indian Army delegation is in town to discuss bilateral defence cooperation.

International Affairs

The United States government, through the US Ambassadors Fund for Cultural Preservation (AFCP), has awarded a grant to conserve a 17th century Royal Palace and Archaeology Museum in Kandy. Funding for the project totals over Rs. 52 million ($ 265,000).

International Affairs

1951 සැප්තැම්බර් 06 වෙනිදා සැන් ෆ්‍රැන්සිස්කෝහි දී එවකට මුදල් අමාත්‍ය ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කළ කථාව 2021 සැප්තැම්බර් 06 වැනි දින ටෝකියෝවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී සීමිත ජපන් ප්‍රභූ නියෝජිත පිරිසක් සමඟ සමරනු ලැබීය.

International Affairs

තලෙයිබාන් පාලනය විසින් නිල වශයෙන් නව ආණ්ඩුවක් පිහිටුවීම සිදු කෙරුණු අතර, ඒ අනුව රටේ නම ද වෙනස් වී තිබේ.ඒ අනුව ඇෆ්ගනිස්ථානය අද පටන් හැඳින්වෙනු ඇත්තේ ‘ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය එමිරේට්ස්‘‘ ( "Islamic Emirate") යනුවෙනි.

International Affairs

BEIJING (Reuters): China administered around 8.2 million COVID-19 vaccine doses on 4 September, bringing the accumulated total to 2.1004 billion, data from the National Health Commission showed on Sunday.

International Affairs

ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ඨ ක්‍රීඩකයෙකු වන මහේන්ද්‍ර සිං දෝනි යළි ඉන්දීය ජාතික කණ්ඩායමට එක් කර තිබෙනවා.

International Affairs

තලේබාන් සංවිධානය විසින් යළි බලය අත්පත් කරගත් ඇෆ්ගනිස්ථානයේ මාධ්‍ය නිදහස ඇතුළු සියලු අයිතීන් අහිමි වෙමින් තිබෙන බවත් මේ නිසා එරට මාධ්‍ය ආයතනවල සේවය කළ මාධ්‍යවේදීන්ගේ ජීවිත බරපතල අවදානමකට ලක්ව ඇති බව මෙරට ජනමාධ්‍ය සංවිධාන පවසනවා.

International Affairs

The Indian government on Sunday said it has initiated a visit by the Sri Lankan Armed Forces to New Delhi aimed at strengthening defence cooperation with specific focus on industrial expertise.

International Affairs

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක සංචාරය කිරීමෙන් වළකින ලෙස ඇමරිකානු රජය සිය රටවැසියන්ට දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකාවට අමතරව ජැමෙයිකාව සහ බෲනායි රාජ්‍යය හතර වන මට්ටමේ අවදානම් සහිත රටවල් ලෙසයි ඇමරිකානු රජය ශ්‍රේණිගත කර තිබෙන්නේ.

International Affairs

National Carrier SriLankan Airlines, a member of the oneworld alliance, yesterday announced the launch of flights to the French capital Paris.

International Affairs

මෙවර ජපානයේ පැවැති ටෝකියේ පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඊයේ නිමාවට පත්වුණා.

International Affairs

කොවිඩ් රෝගීන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ඇමරිකානු රජයෙන් සෞඛ්‍ය උපකරණ පරිත්‍යාගයක්

International Affairs

There is no truth in reports about non-acceptance of ‘credentials’ of Milinda Moragoda, the High Commissioner-designate of Sri Lanka to India by Government of India, the High Commission of India, Colombo clarified.

International Affairs

ඇෆ්ගනිස්තානයේ පන්ජ්ෂීර් නිම්නය අත්පත් කර ගැනීම සඳහා තලෙයිබාන් සංවිධානය සහ එම නිම්නයේ බලය පවතින NRFහෙවත් ජාතික ප්‍රතිරෝධී පෙරමුණ අතර තවදුරටත් දරුණු ගැටුම් පවතිනවා.