Monday, April 20, 2026
Follow Us
International Affairs

ඇෆ්ගනිස්තානයේ පන්ජ්ෂීර් නිම්නය අත්පත් කර ගැනීම සඳහා තලෙයිබාන් සංවිධානය සහ එම නිම්නයේ බලය පවතින NRFහෙවත් ජාතික ප්‍රතිරෝධී පෙරමුණ අතර තවදුරටත් දරුණු ගැටුම් පවතිනවා.

International Affairs

The Government yesterday welcomed the continued proscription of LTTE in the United Kingdom.

International Affairs

First high-level meeting held via video technology between SL-China parliamentary delegates
Fin. Min. urges Chinese delegates’ intervention to secure $ 1.5 b fiscal transfer between Central Banks of two countries
Says SL ready to facilitate establishment of regional HQ of China Development Bank in vicinity of Port City
Chinese official assures full support to SL in time of economic downturn due to COVID-19

International Affairs

President Gotabaya Rajapaksa is to travel to the US later this month for the United Nations General Assembly, reports say.

International Affairs

New Zealand High Commissioner to Sri Lanka Michael Appleton yesterday tweeted that it acknowledged, with sadness, the terrorist attack carried out in Auckland.

International Affairs

State Minister Jeewan Thondaman, who is also the son of late CWC leader Arumugan Thondaman, held talks with Tamil Nadu Chief Minister on the matters pertaining to Tamils of Indian origin in Sri Lanka.

International Affairs

India has reportedly declined to accept certain provisions of the 'Cabinet rank' status of Milinda Moragoda, who had recently assumed duties in New Delhi, 14 months after he was appointed to the post.

International Affairs

The Sri Lanka Defence Ministry has alerted the Immigration and Emigration Department that there would be possibilities that certain foreigners especially from Afghanistan may attempt to enter Sri Lanka using Visit Visas and seek political asylum in Europe through the UNHCR Office in Sri Lanka.

International Affairs

A new study based on current evidence has ruled out any urgent need for booster shots for people fully vaccinated against Covid .

International Affairs

ජපාන අග්‍රමාත්‍ය යොෂිහිඩේ සුගා මහතා, යළිත් පක්ෂ නායකත්වයට පත්වීමට අපේක්ෂා නොකරන බව පවසා තිබෙනවා. ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නව නායකයා තෝරා ගැනීම සැප්තැම්බර් 29 වැනිදා සිදු කිරීමට නියමිතය.

International Affairs

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් අද දිනයේ මෙරටට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය පවසනවා.

International Affairs

2000 අංක 7 දරණ එක්සත් රාජධානියේ ත්‍රස්තවාදී පනත යටතේ දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය සඳහා වූ තහනම අඛණ්ඩව පවත්වා ගැනීමට එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම්වරිය තීරණය කර ඇති බවට ශ්‍රී ලංකා රජය දැනුවත් කොට ඇත.

International Affairs

අවුරුදු 12-17 වයස් කාණ්ඩයේ ළමුන්ටද කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීම සඳහා ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බළධාරීන්ගේ අනුමැතිය හිමිව තිබෙනවා. එම වයස් කාණ්ඩය සඳහා මොඩර්නා එන්නත අනුමත කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

International Affairs

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ උතුරැ කොරියාවට ලබාදුන් එන්නත් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

International Affairs

විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක (UNRC) හැනා සිංගර් - හැම්ඩි මැතිනිය, සැප්තැම්බර් 2 දා කොළඹ විදේශ අමාත්‍යාංශයේ දී හමුවිය.

International Affairs

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිණී රීටා ගියුලියානා මැනෙල්ලා මහත්මිය සැප්තැම්බර් මස 2 වනදා විදේශ අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා හමුවී සුහද සාකාච්ඡාවක නිරතවිය.

International Affairs

ලෝක සෞඛ්‍ය සංවිධානය ‘මු’ පසු පස

International Affairs

ලංකාවේ මිනී පෙට්ටියට ලෝකෙම පොරකයි