Thursday, May 14, 2026
Follow Us
කොළඹ වරායේ බටහිර පර්යන්තය ගැන අලුත් ගිවිසුමක්

කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම, මෙහෙයුම් සිදු කිරීම, පැවරීමට අදාළ වන නව ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ, ඉන්දියාවේ අදානි සමාගම, ජෝන් කීල්ස් සමාගම හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතරයි.

නව ගිවිසුමට අනුව කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සියයට 51 ක කොටස් ඉන්දියාවේ අදානි සමාගමට පැවරෙනු ඇති.

(Neth)