Monday, July 07, 2025
Follow Us
කෙරවලපිටිය අමෙරිකානු ගිවිසුමෙන් මන්නාරම් ගෑස් නිධියත් රටට අහිමි වීමේ අවදානමක්

කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරය කොටස්වලින් සියයට 40 ක් අමෙරිකානු සමාගමකට ලබාදීම හරහා විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන බව විදුලිය භාවිතකරන්නන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් ධම්මික මුණසිංහ පැවසුවේ අමෙරිකානු ඩොලර් බිලියන 267 ක් විටිනා මන්නාරම් ද්‍රෝනියේ ගෑස් නිධි මෙරටට අහිමිවීමේ අවදානමක්ද ඇති බවයි.

මෙම ගිවිසුම හරහා රට භායනක තත්ත්වයකට ඉදිරියේදී පවත්වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

 

(Neth)