Tuesday, April 07, 2026
Follow Us
International Affairs

බ්‍රිතාන්‍යය මෙන්ම යුරෝපා රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ තහංචි ඉවත් කර තිබෙනවා. ඒ අතරට ප්‍රංශය, නෝර්වේ සහ ස්විස්ටර්ලන්තයද ඇතුලත්.

International Affairs

සිය හමුදා සාමාජිකයින් සංඛ්‍යාව සියයට 10 කින් වැඩි කිරීමට රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින් තීරණය කර තිබෙනවා. ඒ අනුව රුසියානු හමුදාවට අලුතින් එක්වීමට නියමිත සාමාජිකයින් සංඛ්‍යාව එක් ලක්ෂ 37,000 ක්.

International Affairs

ගැහැණු ළමුන්ගේ තත්ත්වය ගැන දැඩි අවධානයක්

International Affairs

ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කිරීමට ජපානය අපේකෂා කරන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. ඒ, ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට යම් සහනයක් ලබා දීමේ අරමුණ ඇතිවයි. එහෙත් මෙම සමුළුවට චීනය සහභාගී වනවාදැයි මෙතෙක් තහවුරු කර නැහැ.

International Affairs

ශ්‍රී ලංකාව සිටින සිය ඉන්දීය පුරවැසියන්ට ප්‍රවේශම්ව කටයුතු කරන ලෙස දැනුවත් කර ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා සිටිනවා.

International Affairs

ලංකාවටත් බලපෑම් කළ අදානි ඉන්දියාවට යයි

International Affairs

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වනවා. තරඟාවලිය ලබන සැප්තැම්බර් 07 වනදා දක්වා ක්‍රියාත්මකයි. මෙවර ආසියානු තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබුණද රටේ පවතින තත්ත්වය හේතුවෙන් තරඟාවලිය පැවැත්වීමට එක්සත් ආරාබි එමිර් රාජ්‍යය තෝරා ගැනුණා.

International Affairs

ජුලි චන්ග් ගෙන් අපූරු ට්විටර් පණිවිඩයක්

International Affairs

පළමුවැනි සාකච්ඡාව මහ බැංකු පරිශ්‍රයේ ඇරඹෙයි

International Affairs

දරුවන් වෙනුවෙන් අමෙරිකාවෙන් ප්‍රදානයක්

International Affairs

Sri Lanka is urging China to dramatically change its stance on debt relief, President Ranil Wickremesinghe told Nikkei Asia in an exclusive interview, conceding that reaching a deal will be no simple task.

International Affairs

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් වසර 12 ක සිරදඬුවමක් සඳහා 23 සිරගත කෙරුණා. ඒ, ඔහු විසින් ඉදිරිපත් කළ අභියාචනය එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවයි.

International Affairs

ෆයිසර් සමාගම ට එරෙහිව නඩු

International Affairs

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් 24 පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

International Affairs

ආසියානු කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යනවා. ශ්‍රී ලංකා කණ්ඩායම පස්වරු 02 යි 30 ට පමණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කටුනායක ගුවන් තොටුපළ බලා පිටත්ව යාමට නියමිතයි.

International Affairs

පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ත්‍රස්ත විරෝධී නීතිය යටතේ එල්ල කළ චෝදනා මත අත්අඩංගුවට ගැනීම වළකාලමින් එරට අධිකරණයක් විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

International Affairs

නිරිතදිග චීනයේ ප්‍රබල නියං තත්ත්වයක්

International Affairs

ටික්ටොක් භාවිතා කරන්නන්ට විශේෂ දැනුම්දීමක්