Tuesday, January 13, 2026
Follow Us
ආසියානු සංවර්ධන බැංකු ප්‍රධානියාගෙන් ශ්‍රී ලංකාවට කොළ එළියක්

ශ්‍රී ලංකාවට තවදුරටත් සහය ලබාදීමට සූදානම් බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා පවසනවා. 27 පැවති ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකාව ආසියානු සංවර්ධන බැංකුවේ දිගු කාලීන හවුල්කරුවෙකු බවත් තවදුරටත් ශ්‍රී ලංකාවට සහය දීමට සූදානම් බවත් ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා එහිදී සදහන් කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන අවසන් වූ පසු තවදුරටත් ශ්‍රී ලංකාවට මූල්‍ය සහය ලබාදීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ

Neth