Friday, April 19, 2024
Follow Us
තෙල් මිල යළි ඉහළට

තෙල් මිලේ සිදු වූ වෙනස


ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඊයේ(28) යළි සුළු ඉහළ යෑමක් පෙන්නුම් කළේය.

ඒ අනුව බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88ක් ලෙස සටහන් වුණු අතර එය පෙරේදා දිනයේ සටහන් වුණේ ඩොලර් 86ල් ලෙසයි.

බ්‍රෙන්ට් සහ ඔපෙක් තෙල් මිල ඩොලර් 86 – 89 අතර සටහන් විය.

ඊයේ දිනයේ දීත් ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ඩොලර් 80.97ක් ලෙස තවදුරටත් පහත අගයක පැවතුණි.

Aruna