The Government of Sri Lanka with the support of the Ceylon Tea Exporters donated a consignment of "Ceylon Tea" on 10 February 2023, to the Ambassador of Türkiye in Colombo to be delivered to the victims of the devastating earthquakes in Türkiye.
තුර්කිය සහ සිරියාව අතර හටගත් භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 5000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය සහ ජපාන ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70 ක් සපිරීම නිමිතිකොටගෙන ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානයේ පැළයක් රෝපණය කළේය.
The Assistant Defence Advisor to the High Commission of India, Lieutenant Colonel Puneet Sushil had a meeting with the Commander of the Army, Lieutenant General Vikum Liyanage on Monday (6) at the Army Headquarters.
US: Jupiter already reigns as king of the planets - it’s the largest one in our solar system. And now, the gas giant has the most known moons, too.
ගෝලීය හරිත වර්ධන කවුන්සිලයේ සභාපති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා අද (07) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.
තුර්කියේ සිදු වූ භූකම්පනයෙන් අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවගේ මළ සිරුර සොයාගෙන තිබෙන බව වාර්තා වෙයි.
තුර්කියට සහ සිරියාවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බවත් ඒ පුද්ගලයින් 11,000 ඉක්මවා ගොස් තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි (Jai Bir Rai) මහතා සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර විශේෂ හමුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ඊයේ (06) සිදු විය.
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි කමිටුවේ සභාපති ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා (Sahir Shamshad Mirza) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීය.
පසුගිය සඳුදා තුර්කියට සහ සිරියාවට බලපෑ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 7,900 ඉක්මවා ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.
2021 වර්ෂයේ පැවති ශ්‍රී ලංකා තුර්කි ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ඒකාබද්ධ කමිටුවේ දෙවන සැසි වාරයේදී දෙපාර්ශ්වය අතර වෙළෙඳ, ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සහ තුර්කි ගුවන් විදුලි රූපවාහිනි සංස්ථාව අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීමට තීරණය කර ඇත.
තුර්කියට සහ සිරියාවට බලපෑ භූමි කම්පාව හේතුවෙන් මිය ගිය ගණන තවදුරටත් ඉහළ ගොස් ඇති අතර එය 21,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකාවේ බල්ගේරියානු තානාපතිනි එලේනෝරා ඩිමිට්‍රෝවා ( Eleonora Dimitrova) මහත්මිය මෙරට සේවා කාලය නිම කර සිය රට බලා නික්ම යැමට පෙර ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
Page 92 of 380