Friday, July 17, 2026
Follow Us
International Affairs
අමෙරිකාවේ ප්‍රාන්ත 08 කට පමණ කුණාටු සහ ටොනේඩෝ කිහිපයක බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ හමුවේ මේවනවිට පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ආපදා හේතුවෙන් අමෙරිකාවේ දකුණු දිග ප්‍රාන්ත කිහිපයකට දැඩි හානි සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය පවසනවා.
International Affairs

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආසියා පැසිෆික් කලාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු පර්යේෂණ කාර්ය මණ්ඩලය සඳහා ඇගයීම් ක්‍රියාවලිය පදනම් කරගත් ප්‍රතිපත්ති සැකසීම පිළිබඳ ප්‍රථම ස්ථානීය ජාත්‍යන්තර පුහුණුව පවත්වා තිබේ.

International Affairs

The Government is adopting ambitious economic reforms program to revitalise the domestic economy, official source said.  

International Affairs

President Ranil Wickremesinghe met with Mr. Bharat Lal, Director General of the Indian Institute of Good Governance, at the President's Official Residence in Paget Road Colombo Yesterday (01).

International Affairs

ශ්‍රි ලංකා වොලිබෝල් ඉතිහාසය ට නව පිටුවක් එක් කරමින් ශ්‍රි ලංකා ව සමග වොලිබෝල් ටෙස්ට් තරගාවලිය ක් සදහා ඉන්දීය කනිෂ්ඨ පිරිමි වොලිබෝල් ශුරතාවය දිනාගත් තමිල්නාඩු ප්‍රාන්ත කන්ඩායම අද (31) දහවල් ශ්‍රී ලංකා වට පැමිණ ඇත.

International Affairs

යුරෝපා සංගමයේ මුල්‍ය අනුග්‍රහයෙන් ආසියා පදනම හා හවුල්කාරීත්වයෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලය මගින් ක්‍රියාත්මක කෙරෙන ඵලදායීව ආරවුල් නිරාකරණයට සහායවීම (SEDR) ව්‍යාපෘතිය, මෙරට ප්‍රජා පාදක විකල්ප ආරවුල් නිරාකරණ (ADR) යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සඳහායුක්තිමත් විකල්පයක් ශක්තිමත් කිරීම යන මැයෙන් ප්‍රතිපත්ති සංක්ෂිප්තයක් එළිදැක්වීම ඊයේ 28  අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බ්‍රිතාන්‍ය කවුන්සියේදී (British Council) සිදුවිය.

International Affairs

යුක්‍රේනය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 15.6 ක ආධාර පැකේජයක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අනුමැතිය හිමිව තිබේ.

International Affairs

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන පීපල්ස් ලීසිං සමාගම, යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ (European Society Quality Research – ESQR) මගින් වාර්ෂිකව හොඳම භාවිතයන් ඇගයිම සදහා පිරිනමන “හොඳම භාවිතය 2022” (Best Practices 2022) සම්මානයෙන් පිදුම් ලැබීය.

International Affairs

Privately owned international airline FitsAir yesterday increased the frequency of its flights to and from Colombo to Dubai daily.

International Affairs

NEW YORK, AFP: A New York grand jury indicted Donald Trump on Thursday over hush-money payments made to a porn star during his 2016 campaign, making him the first former US President to face criminal charges.

International Affairs

වෘත්තීය සුරක්ෂිතතා කමිටු ජාතික මාර්ගෝපදේශ මාලාව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙත භාරදීම ඊයේ (30) සිදු කෙරුණි.

International Affairs

Indian Oil Corporation Ltd. (IOC) Chairman Shrikant Madhav Vaidya visited Sri Lanka along with Energy Delegation from India comprising Secretary, Ministry of Petroleum and Natural Gas, India Pankaj Jain, JS/OSD (International Cooperation), Esha Shrivastava, CMDs of many leading energy corporates in India and held numerous high-level meetings with Government of Sri Lanka on exploring the areas of common interests between India and Sri Lanka in the energy sector.

International Affairs

A meeting chaired by State Minister of Foreign Affairs Tharaka Balasuriya was held at the Ministry on 30 March on strengthening of relations between Sri Lanka and the ASEAN countries.

International Affairs

86 හැවිරිදි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඊයේ රෝහල් ගත කර ඇති බව වතිකානුව නිවේදනය කරයි.

International Affairs

ලෝකයේ නවතම මගී ගුවන් යානයක් පළමු වතාවට අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා විය.

International Affairs

රුසියාවේ නිල සංචාරයක නිරත වන ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සිය සංචාරය අතර රුසියාවේ මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ (පැට්‍රික් ලුමුම්බා විශ්වවිද්‍යාලය) නිරීක්ෂණයකටද එක් විය.

International Affairs

Sri Lanka is to mobilise green energy investments in the energy sector and invites local and foreign direct investments for that purpose, Senior Advisor to the President on Climate Change Ruwan Wijewardene said.

International Affairs

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී නෞකා සේවය එළඹෙන අප්‍රේල් මස 29 වනදා සිට ආරම්භ කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.