Friday, July 17, 2026
Follow Us
රුසියාවෙන් දැඩි ප්‍රහාර

යුක්‍රේනයේ ප්‍රධාන නගර කිහිපයක් ඉලක්ක කර රුසියාව විසින් ප්‍රහාර මාලාවක් එල්ලකර තිබේ.

 අද උදෑසන යුක්‍රේනයේ අගනුවර වන කියුව් සහ මධ්‍යම සහ දකුණු පළාත්වලට රොකට් කාලතුවක්කු සහ යුද ටැංකි ප්‍රහාර නොනවත්වා එල්ලකළ බව විදෙස් මාධ්‍ය පවසයි.

 එම ප්‍රහාරවලින් 5 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තාවෙයි.

 මේ අතර මෙහිදී රුසියාව විසින් ඇතැම් ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර ද එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Aruna