Tuesday, November 11, 2025
Follow Us
ප්‍රබල භූ කම්පනයක්

ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් ඊසානදිග නවසීලන්තයේ වෙරළ ආසන්නයේ ජනතාවට සිය නිවාස වලින් ඉවත්වන ලෙස නවසීලන්ත බලධාරීන් පැවසීය.

එහි ප්‍රබලත්වය සටහන්වූයේ රික්ටර් මාපකයේ 7.1ක් ලෙසිනි.

නමුත් බලධාරීන් පසුව පවසුවෙන් එම භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නොමැති බවය.

Aruna