Thursday, January 15, 2026
Follow Us

චීනයේ සංචාරක කර්මාන්තයේ නියුතු නියෝජිත ආයතනවල ප්‍රධානීන් සහ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර චීන ජාතික සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණ.


මෙහි දී නියෝජිත ආයතන ප්‍රධානීන් විශේෂයෙන්ම සඳහන් කර ඇත්තේ චීනයේ ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තය පිළිබඳ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමට සහ එළබෙන මාසයේ සිටම චීනයේ ඉහළ පෙලේ සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් සංවිධාන කර ඇති බවයි.