Friday, April 03, 2026
Follow Us
International Affairs

ශ්‍රි ලංකාව හා ඉන්දියාව අතර පාරිසරික හා දේශගුණික සහයෝගිතාවය සම්බන්ධයෙන් වන යෝජිත අවබෝධතා ගිවිසුම අත්සන් කිරිමේ කටයුතු කඩ්නම් කිරිමේ වැදගත්කම පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා විසින් ශ්‍රි ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ (Gopal Baglay) මහතා සමග පැවති හමුවකදී අවධාරණය කෙරිණි.

International Affairs
නාසා ආයතනය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මිනිසුන් සහිත මීළඟ චන්ද්‍ර මෙහෙයුම වන ආටෙමිස් (Artemis) මෙහෙයුමේදී චන්ද්‍රයා වෙත යන ගගනගාමීන් අඳිනු ලබන නවතම අභ්‍යවකාශ ඇඳුම් කට්ටලය පසුගියදා ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් හිදී එළිදැක්වුණි.
International Affairs

US: Everything Everywhere All at Once has dominated this year’s Oscars, winning seven awards including best picture in a major night for Asian and Asian American representation.  

International Affairs

පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි පාලක මණ්ඩලයේ ආසියානු කලාපීය නියෝජිතයා වශයෙන් අධ්‍යාපන අමාත්‍ය සහ පාර්ලිමේන්තු සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කර ඇත. මෙය අන්තර්ජාතික සංවිධානයක් විසින් මෑත භාගයේ ශ්‍රී ලාංකිකයකු වෙත පිරිනමන ලද දුර්ලභ ගණයේ අවස්ථාවකි.

International Affairs

The Sri Lanka Tea Board, with the assistance of the Sri Lanka Embassy in Japan, showcased ‘Ceylon Tea’ at the 48th International Food and Beverage Exhibition FOODEX 2023 in Tokyo, which is the leading food and beverage tradeshow in Asia. 

International Affairs

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ තෙවන ධුර කාලයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් එක් කර තිබේ.

International Affairs

Former US President Donald Trump says he is expecting to be arrested on Tuesday in a case about alleged hush money paid to an ex-porn star.

International Affairs

ශ්‍රි ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳ ගවේෂණාත්මක චාරිකාවක් සඳහා දිවයිනට පැමිණි ජපාන දූත පිරිස සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හමු වී තිබේ.

International Affairs

නැ‌ගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ සංකල්පයක් මත කාර්මික තාක්ෂණ ආයතනයේ මැදිහත්වීමෙන් පළමු වතාවට කන්තලේ ප්‍රදේශයේ ඉදි කරන ISO 17025 තත්වයෙන් යුතු කාබනික නිෂ්පාදන තත්ත්ව පරික්ෂණාගාරය සදහා චීනයේ යුනෑන් පළාතේ පූර්ණ සහයෝගය ලබා දීමට එකග වි තිබේ.

International Affairs

China's President Xi Jinping will travel to Moscow next week to hold talks with Russian President Vladimir Putin, officials say.

International Affairs
ශ්රී ලංකාවේ සහ මාලදිවයිනේ ඉතාලි තානාපතිනිය වන අතිගරු රීටා ජුලියානා මැනෙලා (Rita Giuliana Mannella) මැතිනිය අද (මාර්තු 15) ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක අමාත්යාංශයේ දී ශ්රී ලංකා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
International Affairs


ජර්මනියේ බර්ලින් නුවර පැවති ජත්‍යන්තර සංචාරක ප්‍රවර්ධන වැඩසටහන (ITB ) සඳහා ශ්‍රි ලංකාවේ සක්‍රීයව සංචාරක කර්මාන්තයේ නියැලෙන සියයකට වඩා වැඩි ආයතන ප්‍රමාණයක් සහභාගි වු අතිසාර්ථක වැඩසටහනක් වූ බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි .

International Affairs

පාකිස්ථානයේ පන්ජාබ් පොලීසිය හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සමන් පාර්ක්හි නිවසේ දොර අඟුලු කඩා බලහත්කාරයෙන් ඊට ඇතුලු වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

International Affairs

උස්බෙකිස්තානයේ හිටපු ඒකාධිපති පාලක ඉස්ලාම් කිරිමෝව්ගේ වැඩිමල් දියණිය වන 50 හැවිරිදි ගුල්නාරා ජාත්‍යන්තර අපරාධ කල්ලියක කොටස්කාරිනියක ලෙස ලොව පුරා රටවල් 12ක අමෙරිකා ඩොලර් බිලියනයක වංචාවක් සිදු කර ඇතැයි බ්‍රිතාන්‍ය වාර්තාවක් අනාවරණය කර තිබේ.

International Affairs

BEIJING, AFP: Xi Jinping was handed a third term as Chinese President on Friday, capping a rise that has seen him become the country’s most powerful leader in generations.

His appointment by China’s rubber-stamp Parliament comes after Xi locked in another five years as head of the Chinese Communist Party (CCP) in October.

Since then, the 69-year-old has weathered widespread protests over his zero-Covid policy and the deaths of countless people after its abandonment.

But those issues have been avoided at this week’s National People’s Congress (NPC), a carefully choreographed event that is also set to appoint Xi ally Li Qiang as the new premier.

On Friday, delegates handed Xi a third term as President and re-appointed him Head of the country’s Central Military Commission in a unanimous vote.

Beijing’s Great Hall of the People, a cavernous State building on the edge of Tiananmen Square, was adorned with crimson carpets and banners for the landmark vote, with a military band providing background music.

A digital monitor on the edge of the stage proclaimed the final tally – all 2,952 votes had been cast in favour of giving Xi another term in office.

The announcement was followed by delegates’ fervent declarations of allegiance to the Chinese Constitution, in a demonstration of loyalty and unanimity.

Xi held up his right fist and placed his left hand on a red, leather-bound copy of China’s Constitution.

In an oath beamed live on State television, he vowed to “build a prosperous, strong, democratic, civilised, harmonious and great modern socialist country”.

China’s close ally Russia swiftly offered Xi its “sincere congratulations” on his re-election.

Also on Friday Wang Huning, a close Xi ally known for his prowess in ideological theory, was elected Chairman of the Chinese People’s Political Consultative Conference.

The non-legislative advisory body elected 23 Vice Chairpersons, including former Vice Premier Hu Chunhua.

Hu, a 59-year-old protege of Xi’s predecessor Hu Jintao, lost his spot on the CCP Politburo last October.

Xi’s re-election is the culmination of a remarkable rise in which he has gone from being a little-known party apparatchik to the leader of a rising global power.

His coronation sets him up to become communist China’s longest-serving President, and means Xi could rule well into his seventies if no challenger emerges.

Xi’s bold ambitions for the country have translated into a domineering leadership style, with decisions reinforced by loyalists that have risen to top Government positions during his decade at the helm.

And having taken power during a time when the CCP’s sway seemed to be wavering, he has worked hard to reverse trends that had threatened to weaken its centrality to Chinese society.

For decades, China – scarred by the dictatorial reign and cult of personality of founding leader Mao Zedong – eschewed one-man rule in favour of a more consensus-based, but still autocratic, leadership.

That model imposed term limits on the presidency, with Xi’s predecessors Jiang Zemin and Hu Jintao relinquishing power after 10 years in office.

Xi has torn up that rule book, abolishing term limits in 2018 and allowing a cult of personality to foster his all-powerful leadership.

But the beginning of his unprecedented third term comes as the world’s second-largest economy faces major headwinds, from slowing growth and a troubled real estate sector to a declining birth rate.

FT

International Affairs

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉහළ විනිවිදභාවයක් සහිතව මේ වනවිට වඩාත් කාර්යක්ෂම කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

International Affairs
මෙරට වතුකරයේ ජනතාවට ලබාදීමට සැලසුම් කර තිබෙන ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියරේ නිවසක පිරිවැය තුන් ගුණයකින් ඉහළ නැංවීමට අවකාශ සලසමින් ඒ සඳහා වන රාජ්‍ය තාන්ත්‍රික ලේඛන හුවමාරු කර ගැනීම පසුගියදා සිදුවිය. 
International Affairs

ඉන්දීය රජයෙන් පසුගිය දා ප්‍රදානය කළ යාපනය "සංස්කෘතික මහ මැදුරෙහි" ඉදිරි පරිපාලන කටයුතු පිළිබඳව සහ ප්‍රදානයක් ලෙස ලබාදෙනු ලබන ඩොලර් මිලියන 15 ආධාර මුදල් යොදවමින්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති සම්බන්ධයෙන් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඉන්දීය මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිස සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡාවක් පසුගියදා පැවැත්විය.