ලොව සුපිරි ධනවතෙකු වන එලෝන් මස්කගේ “ස්පේස් එක්ස්” සමාගමේ රොකට්ටුව පළමු අත්හදා බැලීමේදීම උඩු ගුවනේදී පුපුරා ගොස් තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලය (ECOSOC) නිව්යෝර්ක් හි දී පවත්වන සංවර්ධන සඳහා මූල්‍යකරණය පිළිබඳ සැසිවාරය ඇමතීය .
චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සියේ නියෝජ්‍ය සභාපති ඩෙන් බෝසින් (Deng Bozing) මහතා සහ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර විශේෂ හමුවක් මෙරට චීන තානාපති කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි.
China’s Foreign Affairs Ministry spokesman Wang Wenbin on Thursday reiterated his country’s commitment to help Sri Lanka’s debt restructuring process.
The United Nations Industrial Development Organization (UNIDO) recently opened a Packaging and Testing Centre (PTC) at the Industrial Technology Institute (ITI).
Digital payment technology specialist Visa tips tourism in Sri Lanka to grow as a major economic category expressing confidence that the sector can be a pivot to the country’s recovery.
The Ceylon Chamber of Commerce has successfully facilitated the adoption of 105 Suwa Seriya ambulances, valued at Rs.525 million to support Sri Lanka’s healthcare system.
Washington [US]: Union Minister Nirmala Sitharaman on Thursday (local time) participated in a panel discussion on ‘Empowering Women as Entrepreneurs and Leaders’ in Washington DC. The panel included David Malpass, president of World Bank Group and David Solomon, CEO of Goldman Sachs.
චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සියේ නියෝජ්‍ය සභාපති ඩෙන් බෝසින් (Deng Bozing) මහතා සහ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර විශේෂ හමුවක් මෙරට චීන තානාපති කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් පත්කල ස්ථාවරකරණ කමිටුව පිළිබදව කරුණු පැහැදිලි කිරීමට වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ (19) දින ඩුබායි හි පිහිටි ආසියානු රග්බි මූලස්ථානයේ දී එහි සභාපති කයිස් අල් දලායි මහතා (Mr.Qais Al Dhalai) හමුවිය.
CZK Huarui International Economy and Trade Development (Beijing) Co. Ltd., Chairman and CZK International Resources Investment Corporation Vice Chairman Liu Yafei, visited Sri Lanka last week with 12 delegates, all belonging to various industries with investment potential in Sri Lanka.
A former Indian politician and his brother were shot dead on live TV on Saturday while flanked by police on the way to a nearby hospital for a checkup after he was jailed for a kidnapping plot.
වසර විස්සකට පසුව ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර දැනට පවතින ගුවන් ප්‍රවාහන ගිවිසුම සංශෝධනය කිරීම සඳහා වන සන්ධාන පත්‍රයට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ජපානයේ වකයාමා නගරයේ දී ප්‍රදේශවාසීන් අමතමින් සිටියදී අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතාට දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල වි තිබෙන බව වාර්තා වෙයි.
සැකකරු දුමක් පිට වන දෙයක් අග්‍රාමාත්‍යවරයා දෙසට විසිකළ බව සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු ප්‍රකාශ කර ඇති අතර තවත් පුද්ගලයකු පවසා ඇත්තේ අග්‍රාමාත්‍ය වරයා සිටි දෙසින් විශාල ශබ්දයක් ඇසුණු බවයි.
කෙසේ වෙතත් සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදු වී නොමැති බව වාර්තා වන අතර බලධාරීන් විසින් අග්‍රාමාත්‍ය කිෂිඩා එම ස්ථානයෙන් නිරුපද්‍රිතව ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන ගොස් තිබේ.
පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර සැකකරු යැයි විශ්වාස කරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව ද වැඩිදුරටත් වාර්තා වෙයි .
Page 89 of 384