Sunday, July 06, 2025
Follow Us
ජනපති ජපානයේ හිටපු අගමැති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේදී හිටපු අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතා හමුවූ බව ජනාධිපති මාධ්‍ය ඒ්කකය සඳහන් කරයි.

එහිදී රටේ ආර්ථික ප්‍රකෘතිය පිළිබඳව කරුණු දැක්වූ ජනාධිපතිවරයා යළි මෙරටට පැමිණ ආයෝජනය කරන ලෙස ජපානයට ආරාධනා කළේය.